කොරෝනා බඩු මල්ල

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,379
    113
    කෑගල්ල
    හැමතැනම දෙන්නේ නෑ නේද
    ඔවු බන් මුදල් වෙන් කරන විදිහට තමා බස්නාහිර එහෙම ඉක්මනට ඉවර වෙනවා ඇති. බරගානක් එක දිගට අහුවේද්දි. පෙලක් පැතිවල තාම ටික ටික තියන නිසා මුදල් එන විදිහට දීගන්න පුලුවන්.
    ඕකත් දැනුම් දීලා ඉල්ලන්න ඔනේ. සල්ලී තියනවානම් ඉල්ලන්න එපා බන්. අපිටත් කොහොම හරි කාලා ඇදලා ඉන්න පුලුවන් නිසා ඉල්ලුවේ නෑ. වයිෆා office එකේ ඉදලත් :lol: :lol:

    මේ වෙලාවේ අසරන කේනෙක්ගේම අතට යනවානම් හොදා.