කොරෝනා මරණ 4000 පනී…

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    කොරෝනා මරණ 4000 පනී…

    July 23, 2021 at 6:41 pm | lanka C news
    කොරෝනා මරණ 4000 පනී…

    තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 43ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4002ක් දක්වා ඉහළ යයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබලට කොරෝනා හැදිලා දහස් ගණන් එක රොත්තට මැරෙන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා ගූඑන්පී ගොන් බඩු.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබලට කොරෝනා හැදිලා දහස් ගණන් එක රොත්තට මැරෙන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා ගූඑන්පී ගොන් බඩු.
    අන්න ඒකයි........:love:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    අපි වැක්සීන් 2කම ගත්තා. අපි දැන් මැරෙන්නේ නෑ. 2024 ත් රට බේරාගැනීමේ පිංකමට දායක වෙන්න පුලුවන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    කොරෝනා නිසා පරක්කු වෙච්ච් ඔපරේශන් නිසා මැරුන අය ගැන කතාවක් නෑ
    බෙහෙත් නැතුව මැරෙන පිලිකා, හෘද රෝග, සීනි, වකුගඩු වගේ ලෙඩ තියෙන අය මැරෙනවා ඒ ගැන කතාවකුත් නෑ

    මේව කොරෝනා නිසා වක්‍රාකාරයෙන් සිදු උන මරණ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    වැක්සින් එකක් ගත්ත සිංහලු දැන් ඔක්කොම හරි කියල හිතන් වැඩ කරන බවක් පේනව..
    gahagaththa un pare yanne mask nathuwa.
    mole puke thiyana un kiyala athwela durinma indapalla mask dagena...
    69 lasse... guru sangam wala bahuthareth 69 lasse athulema thamai, naththan mewelawe mehema athal ganeeda?
    sir kiyanawa athi protest karanna awith delta kala mariyalla kiyala.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    gahagaththa un pare yanne mask nathuwa.
    mole puke thiyana un kiyala athwela durinma indapalla mask dagena...
    69 lasse... guru sangam wala bahuthareth 69 lasse athulema thamai, naththan mewelawe mehema athal ganeeda?
    sir kiyanawa athi protest karanna awith delta kala mariyalla kiyala.
    owaa kiyala wadak naa... rata normal kranna gahana amuthu gemak oya.... minissunge baya nathi wenawa... habayi oya saamanya minissu wenuwen neweyi... honda loku hotel walata sancharakayo buruthu pitin genna ganna... podi minihata labena deyak naa... guruwaru ochchara modada minihoo... aanduwe ajenda walata ahuwenna tharam.. mun podi unta igannuwama ithin me rata thawath wala pallata thamayi...
     
    • Like
    Reactions: kasun090354t

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    vaccine ghalath wadak na parissam nattum. mage nadayek nati wuna iye. eya vaccaine dekama gahalath ekka. godak parissamin idalath kohen affect weida kiyala hithanna ba. :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113

    කොරෝනා මරණ 4000 පනී…

    July 23, 2021 at 6:41 pm | lanka C news
    කොරෝනා මරණ 4000 පනී…

    තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 43ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4002ක් දක්වා ඉහළ යයි.
     
    • Sad
    Reactions: tharinduncc

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    මේ ඔක්කොම vaccine තිබිලා ගත්තේ නැති අය. මීට පවිත්‍ර වේසි


    ඉස්සරහට මැරේන්නේ ගුරු වර්ජනය නිසා. මීට මේන්න මේ @Darkseid කියන බැල්ලිගේ පුතා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොහොමත් දැන් ගුරුවරුන්ගේ පිටින් තමයි කොරෝනා වැඩි උනොත් යවන්නේ... අසාධාරණයකට උනත් පාරට බහින්න බැරි තැනට වැඩේ දෙනවා... කොරෝනා වැඩි උනොත් ආණ්ඩුවට කලින් මිනිස්සුම පිකට් කරන එවුන්ට බනින තැනට විරෝදය දක්වන තැනට එනවා... එතකොට අන්තිමට ආණ්ඩුව මොනවා කරත් සද්ද නැති වෙන තැනට මිනිස්සුම පත් වෙනවා... දැන් කව්ද කියන්නේ ආණ්ඩුව fail කියල... මට නම් තේරුනේ ආණ්ඩුවේම agenda එකක් යටින් දිව්වා.. ලනුව කාලද කියල තව ටික දවසකින් බලමු... :dull::dull::(
     
    • Like
    Reactions: Bitter Truth

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ ඔක්කොම vaccine තිබිලා ගත්තේ නැති අය. මීට පවිත්‍ර වේසි


    ඉස්සරහට මැරේන්නේ ගුරු වර්ජනය නිසා. මීට මේන්න මේ @Darkseid කියන බැල්ලිගේ පුතා.
    mona wage sathek da ban uba minnissu marenakam balagena inne shik witharak