කොරෝනා මරෝනා vs Pets

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් මුන් කියනවා නේද කොරෝනා බල්ලෝ පුසොන්ගෙන් බෝ වෙන්නත් පුළුවන් කියල. 🐈
    දැන් ගිය අවුරුද්දේ කිව්වා බය නැහැ සත්තුන්ට හැදෙන්නේ නැහැ, හුලගෙන් බෝ වෙන්නෙත් නැහැ කියල.
    දැන් ඒ දෙකම වෙනවා. :yes:
    එතකොට වල දැම්මම කිසිම අවුලක් කියල දැන් වලලනවනේ. තා මාස ගානකින් කියාවිද දන්නේ නැහැ වතුරෙනුත් බෝ වෙනවා, වල දම්මමත් බෝ වෙනවා කියල.

    WHO එකෙත් ඉන්නේ ලංකාවෙන් ගියපු සෙට් එකක්ද මන්ද. :angry: