දැන් මුන් කියනවා නේද කොරෝනා බල්ලෝ පුසොන්ගෙන් බෝ වෙන්නත් පුළුවන් කියල. 
දැන් ගිය අවුරුද්දේ කිව්වා බය නැහැ සත්තුන්ට හැදෙන්නේ නැහැ, හුලගෙන් බෝ වෙන්නෙත් නැහැ කියල.
දැන් ඒ දෙකම වෙනවා.
එතකොට වල දැම්මම කිසිම අවුලක් කියල දැන් වලලනවනේ. තා මාස ගානකින් කියාවිද දන්නේ නැහැ වතුරෙනුත් බෝ වෙනවා, වල දම්මමත් බෝ වෙනවා කියල.
WHO එකෙත් ඉන්නේ ලංකාවෙන් ගියපු සෙට් එකක්ද මන්ද.