කොරෝනා මැඩලූ අපි , October 25, 2020 at 10:00 am

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා මැඩලූ අපි ලෝකයට පේන්න ‘ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්’ පැවැත්විය යුතුයි..
    October 25, 2020 at 10:00 am | lanka C news

    කොරෝනා වෛරසම පැමිණ මුල් අවස්ථාවේ මුළු ලෝකෙම රටවල් වැසූ නිසා ශ්‍රී ලංකාව ද වසා දැමූ බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන්ද සිල්වා මහතා සඳහන් කරයි.

    නමුත් මේ මොහොතේ රට පූර්ණ ලෙස වසා දැමීමේ අවශ්‍තාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

    මේ සඳහා එන්නතක් සොයා ගන්නා තුරු වෛරසය පැතිර පවතිනු ඇති බවත් එතෙක් ජනතාව වෛරසය සමග ජීවත්වීමට හුරුවිය යුතු බවත් ඒ මහතා පැවසීය.

    ඉදිරියේදී සංවිධානය කර ඇති පරිදි ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පවත්වන බවත් පැවසූ ඔහු අද වන විටත් ශ්‍රී ලංකාව සිටින්නේ කොරෝනා පාලනයේ ඉහළම තැනක යයිද කියා සිටියේය.

    ලෝකයට පෙන්වීම සඳහා මෙවන් තරගාවලි පැවැත්විය යුතු බවත් කොරෝනා අවසන් වූ පසු ලෝකය මෙවන් කටයුතු සම්බන්ධයෙන් ඇගයීමක් කරනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    දෙරණ රූපවාහිනි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉගෙන ගත්තත් මොලේ නෑ හුත්තිගෙ පුත්තුන්ට.
    පාර්ලිමේන්තුවෙ එකෙකුට හැදුනම තමයි පුතේ අමාරු හොදවෙන්නෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉගෙන ගත්තත් මොලේ නෑ හුත්තිගෙ පුත්තුන්ට.
    පාර්ලිමේන්තුවෙ එකෙකුට හැදුනම තමයි පුතේ අමාරු හොදවෙන්නෙ
    මාත් බලන් ඉන්නේ මේක වෙනකන්
    එතකොට කාගේ කාගේත් දාර්ශනික talk බලන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි බැල්ලියන්ට පුදූම ඉරිසියාවක් තියෙන්නෙ, ක්‍රිකට් ගහන් අය ගහ ගනී, තොපි ගෙවල් වලට වෙලා ඉදපියවු බැල්ලියනේ, තොපිව බලෙන් ඇදගෙන යන්නෙ නැ ක්‍රිකට් බලන්ඩ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගු ඇන් පි බැල්ලියන්ට පුදූම ඉරිසියාවක් තියෙන්නෙ, ක්‍රිකට් ගහන් අය ගහ ගනී, තොපි ගෙවල් වලට වෙලා ඉදපියවු බැල්ලියනේ, තොපිව බලෙන් ඇදගෙන යන්නෙ නැ ක්‍රිකට් බලන්ඩ..
    මෙතන කවුද කියල තියෙන්නේ කාව වත් බලෙන් ඇදගෙන යනවා කියලා.
    ගු ඇන් පි බැල්ලියන්ට කිව්වේ CNEWS එකටද බං
     
    • Love
    • Haha
    Reactions: bestdivx and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන කවුද කියල තියෙන්නේ කාව වත් බලෙන් ඇදගෙන යනවා කියලා.
    ගු ඇන් පි බැල්ලියන්ට කිව්වේ CNEWS එකටද බං
    නැ උබට කීවෙ , උබ කුහක කමේ නලියනව කියල අපි දන්නවනෙ.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ආ දොස්තර මාතියා අර ලස්සන සුදු ඩොට්ට අක්කා කොන්සෙක් නෙමෙයි නේද?
    එයා ස්ටඩීස්වලට රට යනවා කියලා ෆේස්බුක් දාලා තියෙනවා දැක්කා.
    මේ කොරෝනා අස්සෙ එයාලට එහෙම යන්න දෙනවා ද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ගු ඇන් පි බැල්ලියන්ට පුදූම ඉරිසියාවක් තියෙන්නෙ, ක්‍රිකට් ගහන් අය ගහ ගනී, තොපි ගෙවල් වලට වෙලා ඉදපියවු බැල්ලියනේ, තොපිව බලෙන් ඇදගෙන යන්නෙ නැ ක්‍රිකට් බලන්ඩ..

    Athal ban uba :lol:
     
    • Haha
    Reactions: bestdivx

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ආ දොස්තර මාතියා අර ලස්සන සුදු ඩොට්ට අක්කා කොන්සෙක් නෙමෙයි නේද?
    එයා ස්ටඩීස්වලට රට යනවා කියලා ෆේස්බුක් දාලා තියෙනවා දැක්කා.
    මේ කොරෝනා අස්සෙ එයාලට එහෙම යන්න දෙනවා ද?
    ow ow
    gihin sathi dekak quarantine
    eeta passe weda