කොරොන පිට දාල අපෙ රටේ ගොඩක් උනුත් ගන්නෙ ආතල් එකක්. කෙටි කාලීනව සල්ලි ඉතුරු වෙන නිසා ඔපිස් ජොබ් කරන උන්යි පිනට පින්බත් කන උනුයි රජයෙ සේවකයොයි හරි ආසයි රට වහනවට. මොකද උන්ට ගමන් වියදම්, මගුල් ගෙවල්, මල ගෙවල්, උදේ පාන්දර ඔපිස් යන්න ඇහැරෙන්න ඕන්නැති එක නිසා තියන වාසියට බොරුවට මැරෙන උන් පව් කියල තමයි කියන්නෙ. යුද්දෙ කාලෙ මිනිස්සු මැරුනා, ඒව් අදාල නැ. දැන් තමයි මිනිස්සු ගැන දුක හිතිල තියෙන්නෙ. වහන වහන පාරට කෙලවෙන්නෙ තමුන්ගෙ දෙයක් කරන් ජීවත් උන එකා විතරයි. අනිත් බයියොන්ටත් කෙල වෙනවා. හැබැයි අද හෙට නෙවෙයි. 20000 - 40000 පඩි ගන්න හිගන රජයෙ සේවකයොන්ටයි ජොබ් කරන අනිත් කාලකන්නින්ටයි වදින්නෙ ලොක්ඩවුන් වලින් පස්සෙ රට ඇරල බඩු මිල වැඩි උනාම. එදා ඉදන් බඩු මලු වලටයි, පෙට්‍රල් මිලටයි චන්දේ දීපු අපතයින්ට තේරෙන්නෙ බඩු මිල වැඩියි කියල විතරයි. ඇයි බඩු මිල වැඩි උනේ කියන එක තේරුම් ගන්න මොලයක් නෑ. ආන්ඩුවෙ බයියොන්ට මේ රට ගොඩගන්න බෑ. උනුත් රට වහන්නෙ අන්තිම ඩොලර් පිච්චිය හරි තියාගන්න විතරයි. ලන්කාව වගේ හිගන රටකට ලොක්ඩවුන් හරියන්නෑ. මැරෙන එකාට මැරෙන්න දීල ඉන්න එක විතරයි තියෙන්නෙ. කොටින්ම කිව්වොත් ඇමරිකාවටත් වඩා ලොක්ඩවුන් කරපු මෝඩ බයියො කරන්න දන්න එකම දේ තමයි එක පාරක් වහල ආයෙ ඇරියම ගන්න තිය්න ඔක්කොම ආතල් ටික අරගෙන ආයෙ කෙල උනාම ලන්කාවෙ උන්ට කිසි විනයක් නෑ, මාස්ක් එක කටේ සමහරුන්ගෙ, සමහරුන්ට මාස්ක් ඇත්තෙත් නෑ කියල පොර ටෝක් දෙන්න විතරයි.