කොරෝනා මිත්‍යාවට එකමුතුව එරෙහි වෙමු. lets unite and protest against corona hoax

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    කොරොන පිට දාල අපෙ රටේ ගොඩක් උනුත් ගන්නෙ ආතල් එකක්. කෙටි කාලීනව සල්ලි ඉතුරු වෙන නිසා ඔපිස් ජොබ් කරන උන්යි පිනට පින්බත් කන උනුයි රජයෙ සේවකයොයි හරි ආසයි රට වහනවට. මොකද උන්ට ගමන් වියදම්, මගුල් ගෙවල්, මල ගෙවල්, උදේ පාන්දර ඔපිස් යන්න ඇහැරෙන්න ඕන්නැති එක නිසා තියන වාසියට බොරුවට මැරෙන උන් පව් කියල තමයි කියන්නෙ. යුද්දෙ කාලෙ මිනිස්සු මැරුනා, ඒව් අදාල නැ. දැන් තමයි මිනිස්සු ගැන දුක හිතිල තියෙන්නෙ. වහන වහන පාරට කෙලවෙන්නෙ තමුන්ගෙ දෙයක් කරන් ජීවත් උන එකා විතරයි. අනිත් බයියොන්ටත් කෙල වෙනවා. හැබැයි අද හෙට නෙවෙයි. 20000 - 40000 පඩි ගන්න හිගන රජයෙ සේවකයොන්ටයි ජොබ් කරන අනිත් කාලකන්නින්ටයි වදින්නෙ ලොක්ඩවුන් වලින් පස්සෙ රට ඇරල බඩු මිල වැඩි උනාම. එදා ඉදන් බඩු මලු වලටයි, පෙට්‍රල් මිලටයි චන්දේ දීපු අපතයින්ට තේරෙන්නෙ බඩු මිල වැඩියි කියල විතරයි. ඇයි බඩු මිල වැඩි උනේ කියන එක තේරුම් ගන්න මොලයක් නෑ. ආන්ඩුවෙ බයියොන්ට මේ රට ගොඩගන්න බෑ. උනුත් රට වහන්නෙ අන්තිම ඩොලර් පිච්චිය හරි තියාගන්න විතරයි. ලන්කාව වගේ හිගන රටකට ලොක්ඩවුන් හරියන්නෑ. මැරෙන එකාට මැරෙන්න දීල ඉන්න එක විතරයි තියෙන්නෙ. කොටින්ම කිව්වොත් ඇමරිකාවටත් වඩා ලොක්ඩවුන් කරපු මෝඩ බයියො කරන්න දන්න එකම දේ තමයි එක පාරක් වහල ආයෙ ඇරියම ගන්න තිය්න ඔක්කොම ආතල් ටික අරගෙන ආයෙ කෙල උනාම ලන්කාවෙ උන්ට කිසි විනයක් නෑ, මාස්ක් එක කටේ සමහරුන්ගෙ, සමහරුන්ට මාස්ක් ඇත්තෙත් නෑ කියල පොර ටෝක් දෙන්න විතරයි.
    :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,588
    113
    දැන් එතකොට හෙම්බිරිස්සාව හැදිල මැරුන කියන මිනිස්සු හැන්ගිලාද ඉන්නෙ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඕක මෙහෙමනේ බං

    මොහොමඩ් කියල නම තියන ඔක්කොම උඹ නෙවෙයිනේ? ඒ වගේ තමයි coronavirus කියල කියන ඔක්කොම SARS‑CoV‑2 නෙවෙයි :)
     
    • Haha
    Reactions: imhotep
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක මෙහෙමනේ බං

    මොහොමඩ් කියල නම තියන ඔක්කොම උඹ නෙවෙයිනේ? ඒ වගේ තමයි coronavirus කියල කියන ඔක්කොම SARS‑CoV‑2 නෙවෙයි :)
    ඒ වුණාට ඔක්කොම හම්බයො නේ, ඌරන්ට බල්ලන්ට බයයි. 😝
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඒ වුණාට ඔක්කොම හම්බයො නේ, ඌරන්ට බල්ලන්ට බයයි. 😝
    ඔව් බට් සමහර එවුන් භයානකයි (සහරාන් වගේ) සමහර එවුන්ගේ එහෙම භයානක කමක් නෑ forum පුරවනවා විතරයි (උඹ වගේ). coronavirus family එකත් එහෙම තමයි. :)
     
    • Haha
    Reactions: imhotep

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    fuck oi… apahu awane wada denna…

    madras-central-get-lost.gif
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: kinkon