කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ ලැබෙන්න ලගයි වගේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නැහැ , ඔප්පු වෙලා තියෙන්නේ දැනට වලලපු අහගෙන් සහ බැහැර කරපු අපද්‍රව්‍ය වලින් කියන තරම් හානියක් වෙලා නෑ කියල වගේ දෙයක් නේද කියන්නේ

    ඒ උනාට මට හිතෙන්නේ මුන් ගේ මේ අන්ධ ආගමික භක්තිය නිසා උන් හිත ඉන්නේ කොරෝන හැදිලා මලත් කමක් නෑ වැලලෙන්න තියේ නම් කියලා,
    pCR වලට තියා, මම හිතන්නේ නෑ මේ දවස් වල මුස්ලිම් මිනිස්සු පුගලික මුස්ලිම් ඉස්පිරතලෙකට ඇරෙන්න ලංකාවේ වෙන කිසිම ඉස්පිරිතාලෙකට යනවා කියල බේත් ගන්න

    අන්න එහෙම උනාම contact tracing තියා ලෙඩ ව වත් දන්නේ නෑ ඔය ගම්වල ,

    එතකොට අනික් මිනිස්සුන්ට තියන risk එක ගැන මොකද කියන්නේ

    පට්ට රිස්ක් එකක් තමා තියෙන්නේ. හරක් මරන්න තාම තහනම් කරලා නෑ නේද? 😂 😂 😂 😂
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    //වෑල්වටාරම් ලිව්වට සරලවම මෙච්චරයි//
    උඹලගෙ සරළ එකේ ඇති දෙයක් නෑ කියල තමා කියල තියෙන්නෙ 🙂

    //පාන්ශුකූල වගේ දේවල් කිසිම අවුලක් නෑ, වැලලීම එහෙම නෑ//
    ඉතින් භූමදාන වලත් අවදානම පොඩියි කියන එකම තමා පොයින්ට් එක. දැන් කඨින දාන මාන වගේ දේවල් වලටත් ඇටෑච් වෙච්ච පොඩි රිස්ක් එකක් තියෙනවනෙ ඒවා මිනිස්සු කන්ටැක්ට් වීම සිද්ධ වෙන අවස්ථා නිසා. ඉතින් මේකෙත් පොඩි රිස්ක් එකක් තමාතියෙන්නෙ. ඒ නිසා අරවට මිත්‍යා නොකිය මේවට කියන එකේ අවුලක් තියෙනව නැත්තෙ නෑ.

    ඕෆ් ටොපික් කතාවක්...මට අලි සබ්‍රි සහ ගැන්ග් එක පේන්ඩ බැරි උනත් ඌ ආන්දෝලනාත්මක දෙයක් කිව්ව කියල පේන්නෙ නම් නෑ. මනුස්සය කලේ ආණ්ඩුවෙ අනිත් මිනිස්සු දාල තියෙන ඩෙඩ්ලොක් එක ඇඩ්‍රස් කරපු එක විතරයි. උඹල කියන විදිහට උන් කටයි පුකයි වහගෙන ඉන්න ඕනෙ සීන් එකක්නෙ තියෙන්නෙ. අපිම ප්‍රවෝක් කරල අපිම උන්ට බනිනව වගේ දෙයක් නෙවේද මේ. චේන් එකේ පස්සෙ ආපු ඉවෙන්ට්ස් පෙන්නල චේන් එකේ මුල ඒව ජස්ටිෆයි කරන එක අවුල් නැද්ද. රෙටෝරිකල් ප්‍රශ්න, උත්තර දෙන්න අවශ්‍ය නෑ.

    මොනාද ඕයි මේ මහදැනමුත්ත වගේ කියවන්නේ..

    මෙතන හරි සිම්පල් දෙයක් තියෙන්නේ..

    සෞඛ්‍ය අංශ දෙන ගයිඩ්ලයින් වලට තීරනයක් ගන්න එක..ඒක ආන්ඩුට වාසි උනත් අවාසි උනත් කරන්න ඕන..

    මෙහෙම නිවටයෝ වගේ ඇද ඇද ඉන්න එකෙන් සැකය වැඩි වෙන එක විතරමයි වෙන්නේ
     
    • Like
    Reactions: malakadss

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,204
    113
    මොනාද ඕයි මේ මහදැනමුත්ත වගේ කියවන්නේ..

    මෙතන හරි සිම්පල් දෙයක් තියෙන්නේ..

    සෞඛ්‍ය අංශ දෙන ගයිඩ්ලයින් වලට තීරනයක් ගන්න එක..ඒක ආන්ඩුට වාසි උනත් අවාසි උනත් කරන්න ඕන..

    මෙහෙම නිවටයෝ වගේ ඇද ඇද ඉන්න එකෙන් සැකය වැඩි වෙන එක විතරමයි වෙන්නේ
    > මෙතන සිම්පල් දෙයක් තියෙන්නෙ කියල වාක්‍යයකින් ලියනව.
    > තමන් ඇයි එහෙම කියන්නෙ කියල කියන්නෙත් නෑ.
    > ඒක වැලිඩ් පොයින්ට් එකක් විදිහට තමන්ම හිතාගන්නව.

    ^ ඔන්න ඔය තාලෙට අදහස් දක්වල පුරුදු නැති නිසා තමා ඇදල ලිව්වෙ. මාත් හිතන්නෙ මෙතන තියෙන්නෙ සිම්පල් දෙයක් කියල තමා, වළලන ඕනෙ අය එහෙම කරගන්න එකේ අවුලක් නෑ කියලයි කියන්නෙ මන්. මන් හිතන්නෙ මගේ ප්‍රෙමිස් එක කලින් විස්තර ඇතුව පැහැදිලි කරල තියෙන්නෙ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී
    December 29, 2020 at 3:00 pm | lanka C news
    කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

    කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

    එම කමිටුවේ වාර්තාව ලඟදීම සෞඛ්‍යය ලේකම්වරයා වෙත ලැබුණු ඇතැයිද ඔහු පවසයි.

    කෙසේ නමුත් දැනට පවතින නීතිය අනුව කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහනය කරන බවද ඒ මහතා කියයි.

    කොරෝනා ආසාදිත මෘත දේහ වල අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේ දැයි සොයා බැලීමට තවත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවද ඔහු පැවසීය.