කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ.. ?
December 26, 2020 at 9:20 am | lanka C news
කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය ට අවසර ලබාදීම සඳහා අවසන් අවස්ථාවට පැමිණ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.
මේ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් ද මේ බව රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් පමණක් ඊට මේ වන විට විරෝධය පළ කිරීම මත අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් ඇතැයි ද දචහන්ය.
මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතව ඇත
කෙසේ නමුත් මෙය රජය විසින් නිල ලෙස ප‍්‍රකාශ කර නැත
කොරෝනා මෘතදේහ භූමදාන නිර්දේශ ලදොත් සියළු මෘතදේහ භූමදාන කරන්නැයි අගමැති දන්වයි..
December 26, 2020 at 12:02 am | lanka C new
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි නෙත් ගුවන්විදුලිය විසින් වාර්තා කලේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් දී ඇතැයි වාර්තාව කියා සිටියේය.