කිසිම අවුලක් නෑ. මේ ඊයෙ පෙරේද නේචර් ජර්නල් පේපර් එකකුත් කියෙව්වා ෆීල්ඩ් එකේ උඩම ඉන්න එපිඩෙමියොලොජිස්ට් කෙනෙක්ගෙ බොඩීස් සහ පේෂන්ට් ලගෙ අපද්‍රව්‍ය බැහැර කිරීමෙ ක්‍රමවේද ගැන. ඒ මනුස්සය ලයිව් ටිෂූස් ගැන තමයි අවධානය යොමුකරන්නෙත්, බොඩීස් ඩිස්පෝස් කරන එක ගැන කමෙන්ට් කරල තියෙන්නෙ අහිතකර ප්‍රතිඵලයක් නෑ කියල. මලික් පීරිස් කිව්වෙත් ඔයිට සමාන දෙයක්නෙ.
ඇමරිකාව කියන්නෙ බටහිර ලෝකෙ පහුගිය ටිකේ මුස්ලිම්ස් ලට වැඩියෙන්ම තග දාපු රට. ඒ රටෙත් මුස්ලිම්ස් ලයි යුදෙව්වොන්ගෙයි අවසාන කටයුතු කිරීම හැන්ඩ්ල් කරේ කොහොමද කියල බලන්න. බින් ලාඩන් මරල මුහුදට දාන්න කලිනුත් ආගමික වතාවත් කරලයි දැම්මෙ.
උඹල අපි වගේ බෞද්ධ සංස්කෘතිය ඇතුලෙ ලොකු උන අයට මරණය කියන එකේ සෙන්සිබිලිටිය හැදෙන්නෙම මැරුණට පස්සෙ මොක උනත් මොකද වගේ තැනකින්. ඒ මතේ තමා මාත් පෞද්ගලිකව ඉන්නෙ. හැබැයි අනිත් හැමෝටම එහෙම වෙන්න අවශ්‍ය නෑ, උන්ට සමහර විට මේ චාරිත්‍ර ජීවිතේ තරම් වටිනව වෙන්න ඇති. ප්‍රශ්නයක් වෙන්නෙත් නැති කොට ඔන්න ඔහෙ පුච්චල දාපන් කියන්නෙ බල්ලෙක් තමන්ගෙ ඒරිය එක මාක් කරන්න චූ දානව වගේ වැඩක්, මහ ආත්මාර්ථකාමි හැසිරීමක් නෙව.
දැන් උන්ට වළලන්න දුන්නොත් සිංහල මිනිස්සුත් තරඟෙට උන් එක්කම වළලන්න යනව වගේ ළදරු වැඩත් ඉස්සරහට බලන්න පුලුවන් වෙයි. You guys have an unhealthy obsession with what muslims do. ඔය ප්‍රීස්කූල් වයස් වල ළමයි ඉන්න ගෙවල් වලත් මේ හැසිරීම් ටික තියෙනව...ඉරිසියාව, අනෙකාගෙ මග අහුරල ගන්න අහිංසක සතුට.

Last edited: