ai etkota oya niwadu walata gihin ena cheennu enne wena lokakyakinda. boruwata loketa penna eka rulz danawa habe ekakwath hari ewa neme. kisma quarantine ekak ne . ekata balapanko singapore.. ganinko adarashayata. meke inna eunta ewa wadak ne chande tikak ekathu karagena salli malla thara kara gana eka tama lokuma gema. cheennuta wahal wechcha ratak gana kata karala wedak ne![]()
චීන්නුන්ට එන්න තහනම් කරත් බන් චීන්නු එක්ක එන ප්ලේන් එකකට ට්‍රාන්සිට් වලදී සෙට් උන් උන් ලංකාවේ එයාර් පොර්ට් එකෙන් රට ඇතුලට එනකොට ඒත් ඔය දේම නේද වෙන්නේ ? උන් ප්ලේන් එකේ එනකොට උන්ට ඔය වයිරස් එක ඇගට ගිහින් නේ තියෙන්නේ කොහොමත්... එහෙනම් ඉතින් චීන්නු ප්ලේන් වලට නග්ගවා ගන්න එක තමා තහනම් කරන්න ඕනේ


