කොරෝනා වත් ද

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඇගට ටිකක් පණ නැත් ගතියක් දැන්නෙනව බන්.
    බඩු නම් මහ ගොඩක් ගත්තෙ නෑ. ගත්ත ටිකත් පොර කකා ගත්තෙත් නෑ. හැමවෙලාවෙම මීටරේ දුරින් හිටිය

    මාක්ස් එක ගෙයින් එළියෙ දී ගලවන්නෙ ම නැති තරම්.
    ඒත් ඇයි බන් මට නිකං කැරකිල්ල වගෙ.
    හැබැයි මම නැග්ට්ටෙ අද උදේ 2 ට වගේ. ඒක නිසා ද?
     
    • Like
    Reactions: Stimulus mind

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Ypjm5BP.png