කොරෝනා වයිරසයට අත වනයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_7922e4d19c.gif


    රට පුරා පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත්වීමෙන් පසු බොහෝ දෙනා කොරෝනා අවදානම ද නොතකමින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ආකාරය මේ දිනවල දක්නට ලැබේ.

    එසේ විවිධ ස්ථානවල සංචාරය කරන පිරිස් මෙන්ම එම ස්ථානවල යම් යම් දේ අලෙවි කරන වෙළෙඳුන් ද නිසි ලෙස මුහුණු ආවරණ නොපැළඳ නියමිත දුර සීමා පවත්වා නොගනිමින් කටයුතු කිරීම නිසා යළිත් කොරෝනා අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශද අනතුරු අඟවා තිබේ.

    සති අන්තයේදී අතර කොළඹ ගාලුමුවදොර පිටියට ද අද (7) දිනයේ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිටියේ නිසි ලෙස මුහුණ ආවරණ පැළඳ සිටියේ නැත.

    ඔවුන් අතර ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් පවා සිටිනු දක්නට ලැබිණි.


    image_8b3d2048db.gif
    image_fe1e3cddbb.gif
    image_ddedf4881b.gif
    image_4d4087677c.gif
    image_ddbaeddb3c.gif
    image_eb2f7cb2dd.gif
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    Bahuthare baiyo wenna ona ekane 69 lassayak kathire gahuwe. Hithanna molayak nathi nisa...

    අර සජිත් කියන මීහරකට කතිරෙ ගහපු ලක්හෙෂ පනස්න ගාන මහා විද්වත්තු කියලද දැන් තෝ හිතාගෙන ඉන්නෙ. :ROFLMAO::LOL:
    උන් ටික තමයි බයියන්ගෙත් බයියො ටික.
     
    • Dislike
    Reactions: nikdw

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,760
    113
    අර සජිත් කියන මීහරකට කතිරෙ ගහපු ලක්හෙෂ පනස්න ගාන මහා විද්වත්තු කියලද දැන් තෝ හිතාගෙන ඉන්නෙ. :ROFLMAO::LOL:
    උන් ටික තමයි බයියන්ගෙත් බයියො ටික.
    EvHi1mn.jpeg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Bahuthare baiyo wenna ona ekane 69 lassayak kathire gahuwe. Hithanna molayak nathi nisa...

    හිතන්න මොලයක් තියෙන එවුන් නම් ලංකාවේ ඉන්නේ අවුරුදු 70 ගානක් ගසා කන්නේ නැනේ දේසපාලුවෝ
     
    • Like
    Reactions: jhnnwp

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    munge mole pukeda manda .......deiyo unath hamadama chance denne naa. dipu chance eka dotha badala allaganna one.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,520
    113
    Colombo
    ඕකත් බස් වල සීට් ගානට මිනිස්සු ගෙනියනව වගේ වැඩක් තමයි.

    නීතියෙ තියනව.ක්‍රියාත්මක වෙන්නෙ නෑ..