කොරෝනා වයිරසය චීනයේ නිපදවූවක් ලු

Sen-lu

Well-known member
  • Just don't prejudge people or come to conclusions without based on any facts.
    Yah I totally agree with you

    I mean, she did make few claims but didn't show any scientific evidence. If you want to prove your point, especially for her bean scientist, show the evidence, simple as that She didn't, that's why I called her lier.
    So Just don't come to conclusions without based on any facts.
     
    • Like
    Reactions: imhotep

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    Covid ජීනෝම් එක සීක්වන්ස් කරානෙ මාර්තුවලම වගේ. ඉතින් එතකොට පේන්න තිබුන දෙයක් තමයි මීට කලින් හොයාගෙන තිබුන වවුල්ලු අතර සංසරණය උන වෛරෝඩයකම යම් විකෘතීන් සහිත ජීනොම් එකක් Covid වලට තියෙනව කියෙන එක. විකෘතිය ස්වභාවික වරණය නිසා ඇති උන දෙයක් (සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යා වෛරස පවා යම් යම් වේග වලින් mutate වෙනව...සර්වයිව් වෙන්න තරම් සුදුසුම වෛරෝඩ ගොනුව සම්ප්‍රේශණය වෙවී ඉස්සරහට යනව...ස්වභාවික වරණයනෙ ඉතින් ඔය තියෙන්නෙ). ඔය වෛරස් එක zootopic transmission එකක් බව ගොඩක් දුරට ෂුවර් වෙන්නෙ ඔය කාරණේ නිසා.

    යුරෝපෙට ආපු මහාමාරිය, black death එක, ස්පැනිෂ් ෆ්ලූ වගේ ඒකාලෙ ඉඳල හිටල ආපු වසංගත ආවෙත් ඔය විදිහටම තමා. ඒවත් ලැබ්ස් වල හදපු ඒවයැ.
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Yah I totally agree with you

    I mean, she did make few claims but didn't show any scientific evidence. If you want to prove your point, especially for her bean scientist, show the evidence, simple as that She didn't, that's why I called her lier.
    So Just don't come to conclusions without based on any facts.
    I have not come to any conclusions. Read carefully - I said not to prejudge people and the fact the Dr Wenliang was an Opthalmologist. These are not conclusions but observations.
    BTW I watched the video in the morning. You can't call her a liar yet. Because what she says is that she will present evidence later. She has both a MD and a PhD from mainland China.
    All the top researchers suspect where this came from and know who was involved. But no proof as the genome of the virus made as a proof of concept is unknown. It wasn't published at all. That's why they look for evidence.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    For the truth to surface one day, hopefully... :yes:

    අැත්ත තමා අැමරිකාවට තිබ්බෙ චීනේ දියුණුව උන්ට enemy ඵකක් වුන ඵක.අැමරිකාව බය වුනා 2025 වෙනකොට අාර්ථිකෙන් උන් චීනෙට දෙවනි වෙයි කියලා..

    හොංකොං අවුලවල මුස්ලිම් කෑම්ප් හරහා චීනේ වට්ටන්න පුලුවන් කියල උන් හිතුවා..ඒ දෙකෙන්ම බැරි වුනහම වෙෙරස් ඵකෙන් වැටෙයි කියල බලන් හිටිය.වෙෙරස් ඵක චීනේ විතරක් පැතිරෙනකොට උන් උඩ පැන පැන හිටියේ හරිම සතුටින්..අර ඵකෙක් අැවිල්ල කිව්වෙ දැන් නම් චීනෙට ගිය ජොබ්ස් ඔක්කොම වෙෙරස් ඵක නිසා අැමරිකාවට ලැබෙයි කියලා..යූ ටියුබ් අැති ඒ කිව්ව කථා බලපන්..දැන් උන්ගෙ රටේ කොරෝනා වලින් 1 උනහම මේක චීනේ හදපු වෙෙරස් ඵකක් කියල ප්‍රචාරය යවනවා..උෟරගෙ මාළු උෟරගෙ පිටේම තියල කපනව වගේ ඒකට චීනෙ ඵකියෙක්ම වැඩේට දාගෙන.ඔව් මේකි චීනේ ඉගෙනගත්ත ගෑණියෙක් ඒත් ඉන්නෙ හොංකොං.

    හොංකොං වල ඉන්නෙ ගොඩක්ම චීන විරෝධී සුද්දට පුක උනත් දෙන කට්ටිය කියලා උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..දැන් උඹ බලන් ඉන්නවා ඒ ගෑණි කියපු දේ ලෝකයා පිලිගන්නකන් ..තායිලන්ඩ් වලත් වවුල්ලු අල්ලල පරීක්ෂණ කරනවා මේ වෙෙරස් ඵක ගැන..ඒ මොනා කරත් උඹ පිළිගන්නේ උඹේ සුදු මහත්තුරු කියන දේ කියලනම් උඹේ කොමන්ට්ස් බලපුවහම පේනවා..😆😆😆