මෙ කොල්ලගෙ kidnap සීන් එක තඩි බොරුවක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    මේක බොරුවක් වෙන්න ලොකු possibility එකක් තියනව මේ කියන දේවල් එක්ක. සමහරවිට මුගෙම වැරද්දක් වහගන්න කතාවක් ගොතල ඒක kidnap කරා කියපු අයට පටවන්න හදන සීන් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරද්ද තාම අහු වෙලා නෑ. මූ දන්නව අනිව මේක මාට්ටු වෙනව කියල. ඊට කලින් මූට වෙන කෙනෙක් කළා වගේ පෙන්නන්න ඕන වෙන්න පුළුවන්

    සීන් එක බොරුවක් නං, ඔතෙන්ට කෙල්ලෙක් ගෑවිල ඉන්න ලොකු chance එකකුත් තියනව. සමහරවිට මුගෙ කෙල්ල එක්ක ඩිස්ටි ඩිඩින් පාරක් දානකොට මොකක් හරි අවුලක් වෙලා එක්කො මූ බලෙන් කරන්න ගිහින් may be dead??? Or සිහි නැති වෙලා මූ එකෙ බයට kidnap කතාවක් ගොතල කෙල්ලට වෙච්ච සීන් එකට kidnap කරා කියන උන් අහු කරන්න හිතනව වෙන්න පුළුවන්.

    මූ guess කරනව ඇති kidnap කළාට පස්සෙ මූ පැනල ගියා කිවුවහම ඒ kidnap කරපු උන් හැංගිල ගිහින් ආයෙ හොයාගන්න වෙන එකක් නෑ. එතකොට අර මුගෙන් මොකක් හරි වැරද්දක් වෙලා තියනව නං ඒක kidnap කරා කියන storye උන්ට පටවයි කියල.

    එහෙමත් නැත්තං තව දෙයක් වෙන්න පුළුවන් මූගෙ ගෙදර මූට තියන කේස් එකකට මූ මෙහෙම කතාවක් ගෙතුව වෙන්නත් පුළුවන්.
    පොලීසිය හෙට අනිද්දම ඕක හොයාගනී. ඊට් පස්සෙ news වල බලමුකො

     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මහේෂ් වලතර වීරයෙකි එඩිතර
    කාලා ලෑතර ගමනක් යන අතර
    යනවා බඩ එලිය නැහැනේ නතර
    පුක මසා දොස්තර ඇලෙව්වා පැලැස්තර
     
    • Like
    Reactions: manarrow