කොරෝනා වලට ඔයා හිතන විසඳුම් මොනවද ?

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    කොරෝනා එන්න එන්නම වැඩි වෙනවා. මේක අවම කරගන්න ඔයා හිතන විදියට රටතුල සිදුකලයුතු දේවල් කියන්න බලන්න. :yes:

    මම් හිතන විදියට මේක control කරේ නැත්තම් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ගොඩක් අයට දැනටමත් ජොබ් නැතිවෙලා. වෙන වෙන විකල්ප ආදායම් මාර්ග හොයනවා. මම් හිතන විදියට,
    • අවම දවස් 5ක් වගේ එක් දිගට රටේ වැඩි රෝගීන් පිරිසක් වාර්තා වෙච්ච දිස්ත්‍රික්ක වලට ඇදිරිනීතිය දාන්න ඕනේ.
    • කර්මාන්ත වල (BOI) 50%ක සේවකයින් පමණක් සේවයේ හොදවලා transport ආයතනයෙන් ලබාදෙන්න ඕනේ.
    • ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙන දිස්ත්‍රික්කවල මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රාදේශිය සබා මගින් ක්‍රමෝපායක් සකස් කරන්න ඕනේ.
    • පොලිසිය මගින් දැඩි නීතියක් පැනවිය යුතුයි.
    • Media එකෙන් වැඩි ඉඩක් කොරෝනා මැඩලීමට මිනිස්සුන්ට උපදෙස් ලබාදිය යුතුයි.
     

    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    24AEA2B0-886E-4EF2-85EC-F41B9CE0F817.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බේත් හොයාගෙන තියෙද්දි තවත් මොටද විසඳුම් ?
    කොරෝනා ලෙඩක් ගාව තමුසෙව පැයක් තියල ඊට පස්සෙ ඔය බෙහෙත බීල සනීප කරගන්න දෙන්න ඕනෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොරෝනා ලෙඩක් ගාව තමුසෙව පැයක් තියල ඊට පස්සෙ ඔය බෙහෙත බීල සනීප කරගන්න දෙන්න ඕනෙ
    රජයේ විශ්ව ව්ද්‍යාලයක වෛද්‍ය පීඨයකින් බේත් හොයාගෙන තියෙද්දි ඔච්චර දඟලන්න ඕන නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,743
    167,388
    113
    එකමත් එක රටක
    අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයේ විශ්ව ව්ද්‍යාලයක වෛද්‍ය පීඨයකින් බේත් හොයාගෙන තියෙද්දි ඔච්චර දඟලන්න ඕන නෑ.
    කුප්පියක් පෙන්නල මේක බේතක් කිව්වම කවුද පිලිගන්නෙ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ ඕනම දෙයක් මිස් වෙලා තියෙනව. සැනිටයිසර් එකකින් අත් සෝදන්න ඕන නිතරම වගේ. මට හිතෙන්නෙ මාස්ක් එකක් දානවටත් වඩා ඵලදායි දෙයක් ඒක.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කුප්පියක් පෙන්නල මේක බේතක් කිව්වම කවුද පිලිගන්නෙ
    අදාළ නෑනේ - මොකද - ඩොකාලත් ඕකම නේ කොරන්නේ. ඇරත් කුප්පියක බේත එන්නෙ නෑනේ , පැකට් එකක කුඩු විදියට එන්නේ. උණු වතුරට තේ හැඳි බාගයක් දාලා නිවලා පෙරලා බොන්නයි තියෙන්නේ. අඩංගු දේවල් ටිකත් දාලා තියෙනවා - ඕන නම් තමුන්ට හදාගන්නත් පුළුවන්. උඹලගෙ වගේ recipe හංගලා එවන්නෙ නෑනේ. :D :D
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    පුළුවන් පුළුවන් හැම එකම online කරන්න පුළුවන් විදියට හැදුවනම් හරි. ඉස්කෝල වලටත් මේක කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේ ලෙඩේට මිනිස්සු එන්න එන්නම බය නැති වෙන එක තමයි අවුල. ඒකට මොකක් හරි විසදුමක් දෙන්න ඕන.
     
    • Like
    Reactions: dilann

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Corona wala roga lakshana, hadena widiha aluth research data minissunta kiyanna one.. Godak minissu hitan inne haduna hama ekama marenwa kiyala..
     
    • Like
    Reactions: buddikagayan