කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවාලු

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    :lol: උඹ එහෙම හිතාගෙනම තව ටික කාලයක් හිටහන්කො කීර්ති අයියා. එතකොට උඹට පොඩි ආතල් එකක් දැනෙයි ;)

    ඕන ජරාවක් එන්ග්ලන්ඩ් වලට එනවා කීවාම උඹ හිතුවා නේද උඹත් ගොඩ කියලා නේද? නෑ එහෙම හැම එකාම ගන්නේ නෑ. අටෙන්ඩන්ට් වලට ෆොරින් ට්‍රේනින් ඕනි නෑ.ඒවට විසා දෙන්නෙම නෑ. අර කොත්තු ජොබ් එක කරපන්කො ඔන්න ඔහෙට වෙලා.මොකද විසා එකට ගෙවන පනස්දාහ ආපහු රිෆන්ඩ් කරන්නේ නෑ.:lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොරොනා තියෙන සිංහල කෙල්ලෙක් ඊයේ බදුල්ලෙන් මතු වෙලා.මේකි චීනේ ඉදන් ආපු ස්‍ටුඩන්ට් කෙනෙක්.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ වෙනකොට චීනේ කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවලු.මේක තව දවස් 5කින් දවසකට 100ක් වෙන්න පුලුවන්ලු.ජපන්නු හරි කේන්තියෙන් ඉන්නේ.මොකද ඒක ජපානෙට ආපු එක ගැන උන්ට තද වෙලා ඉන්නේ.:lol::lol:

    දැන්නම් දවසට සීය පැනලා.මේක පටස් ගාලා බෝවෙනවා.ඊයේ වෙනකොට චීනයෙන් ලැබුන නිලනොවන වාර්ථා අනුව 56000ක් මැරිලා කියලා තියෙනවා මේ වෙනකොට.චීනේ බොඩිස් හොරෙන් පුච්චනවලු ගනන් හංගන්න.ලක්ෂ 15ක් මේ වෙනකොට හදාගෙන.මේකෙන් අමෙරෙන්නේ චීන අය විතරයි.ඒක නිසා මේක චීන්නු මරන්න ඇමරිකාව හදපු එකක් කියලා රුසියාව කියලා තිබ්බා.තාම අප්‍රිකාවට මේක ගිහින් නෑ.අරාබියටත් ගිහින් නෑ.