කොරෝනා වල ඇත්ත තත්වේ මින් පසුව රටට කියන්න තහනම්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    හොද වැඩක්.... තව ටික දවසක් ඉදියනම් හොස්පිටල් එකක සිකුරිටි සෙට් එකත් මාධ්ය ප්‍රකාශ දෙන්න පටන් ගන්නවා. 🤣🤣🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ඇත්ත හෝ බොරු මචන් කරන දේ පිළිවෙලට වෙන්න ඕනේ
    සමහරු කියනවා බඩු අරගෙන තියා ගන්න කියල
    මිනිස්සු පෝලිමේ බඩු ගන්නවා
    ඊට පස්සේ ප්‍රචාරය යනවා බඩු නැ හංගල කියල බලා බලා බලා
    සමහරු කියනවා අද හවස ලෝක ඩවුන් කරයි අරකද මේකද

    ඔක්කොම ලයිව් අප්ඩේට් කරන්න බැ ඉතින් රිපොට අරන් ඒවා කොලබ එවල ඇප්රුව් වෙලා එලියට එන්න ඕනේ
    මරුන ගමන් ඔන්න එකෙක් මලා අප්ඩේට් කරපන් ගැන කියල කියන්න බැනේ

    එහෙනම් මේ letter එක army chief ටත් යැව්ව නම් හොදයි නේද? :unsure:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇත්ත හෝ බොරු මචන් කරන දේ පිළිවෙලට වෙන්න ඕනේ
    සමහරු කියනවා බඩු අරගෙන තියා ගන්න කියල
    මිනිස්සු පෝලිමේ බඩු ගන්නවා
    ඊට පස්සේ ප්‍රචාරය යනවා බඩු නැ හංගල කියල බලා බලා බලා
    සමහරු කියනවා අද හවස ලෝක ඩවුන් කරයි අරකද මේකද

    ඔක්කොම ලයිව් අප්ඩේට් කරන්න බැ ඉතින් රිපොට අරන් ඒවා කොලබ එවල ඇප්රුව් වෙලා එලියට එන්න ඕනේ
    මරුන ගමන් ඔන්න එකෙක් මලා අප්ඩේට් කරපන් ගැන කියල කියන්න බැනේ
    කිසිම වැඩක කිසිම පිලිවෙලක් නෑ. ෆේල්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ES1ShCLXYAAHInS.jpg
    This is frighteningly related
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේ වෙලාවෙ Dr ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ගැන වචනයක් කියන්න වටිනවා මොන බාදක තර්ජන ආවත් එයාට කෝරෝන ගැන ආන්ඩුවට ඕන විදිහට කතා කරන්න කියල එයා දේසපාලකයෙක් හිතෙන විදිහෙන් එලියට ඇවිල්ල දොස්තරකෙනෙක් විදිහට ඇත්ත තත්වෙ මිනිස්සුන්ට කියන්න ලොකු වෑයමක් ගන්නව පේනවා.මේවගේ ජෙනුයින් විදිහට මිනිස්සුන්ව බේරන්න හදන එකට එතුමියට ගෞරව කරනවා.,ඒවගේ අය ඇමතිතනතුරට වඩා ඉහල වගකීම් දෙන්න වටිනවා 🙏
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    ඔක්කොම උන්, උන්ට හිතට එන එක එක ඒවා කියවනවා.
    අන්තිමේදී අපි කල්පනා කරන්න ඕන හරියටම මොකක්ද හරි කියලා

    දවසේ සාරාංශය එක වෙලාවක, එක තැනකින් නිකුත්කරාම හරි

    Ow, meka crisis situation ekak nisa ehema hodai. Api dakkane thibuna confusion eka.
    Eka thanakin dena news hariy kiyala balamu. Varadinam aeka venama prashnayak.
     
    • Like
    Reactions: Walter White

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොරෝනා වල ඇත්ත තත්වේ මින් පසුව රටට කියන්න තහනම්

    yako 2005 idan rajapakshala karema boruwa thamai, ithin oka aluth deyak newei.
    kohen hari ඇත්ත leak unahama anith dawase maha maga maruwa. ( lasantha, jajudee, eknaligoda. sripathi thawa godak innawa
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    brandix කාරය කොරෝන තියෙන එවුන් ගෙන්නුවා.
    කොවිඩ් අඩු උන කලේ ඉන්දියන් කාරයොන්ට එන්න දුන්න.
    යුක්රේන් එවුන් ගෙන්නුවා.
    ඉන්දියාවේ කොරෝනා වැඩි උනාම උන්ට වෙන රටවල් වලට පනින්න ලංකාව හරහා පාරවල් හදල දුන්න.
    මාස්ක් ගෙන්නන එක තහනම් කරලා උන්ගෙ මුදලාලිලාට කොන්ත්‍රාත්තු සෙට් කරලා දුන්න.
    දැන් කොරෝනා රෝගීන් සහ මරණ ගණන් කියන්න තහනම් කරනවා. මුන් නම් කැරිම සෙට් එකක්.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113


    සිංහලුන්ට සුපිරි ආතල් එකක් සෙට් වෙයි ඉස්සරහට :lol: :lol: :lol:



    uTnHPPw.jpg




    QgC02qO.jpg
    good for GMOA , as even under height of civil war under MR-GR and JR, RP, CBK such restrictions were made to restrict correct position in war. Some even went further and published sensitive information like Iqbal Athas, which was not helpful. But no draconian directives such as this. You get the govt you deserve!
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    හැම එකාම මාද්යට ප්‍රකාස දෙන්න ගත්තම මිනිස්සු අවුල් වෙනවා
    සමහර එවුන් බොරුත් කියනවා දේශපාලන කෙස් නිසා
    ඉතින් එක තැනකින් ප්‍රකාශ නිකුත් වෙන එක හොදයි
    ammo ultra pro bayyek. adding to blocked list
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ඊයේ ලෙඩ්ඩු ගණන හරි,මැරිච්ච ගාන ගැන කොහෙවත් සදහනක් නෑ නේද? නිවුස් සයිට්ස් වලවත් දාලා නෑ. මේ තොරතුරු හංගලා මුන් මොනවද බලාපොරොත්තු වෙන්නේ.:no: :angry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ඊයේ ලෙඩ්ඩු ගණන හරි,මැරිච්ච ගාන ගැන කොහෙවත් සදහනක් නෑ නේද? නිවුස් සයිට්ස් වලවත් දාලා නෑ. මේ තොරතුරු හංගලා මුන් මොනවද බලාපොරොත්තු වෙන්නේ.:no: :angry:
    38 according to @yapa100


    ------ Post added on May 21, 2021 at 9:08 AM
     
    • Sad
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    හැම එකාම මාද්යට ප්‍රකාස දෙන්න ගත්තම මිනිස්සු අවුල් වෙනවා
    සමහර එවුන් බොරුත් කියනවා දේශපාලන කෙස් නිසා
    ඉතින් එක තැනකින් ප්‍රකාශ නිකුත් වෙන එක හොදයි

    ඔව් ආණ්ඩුවෙ ඇත්තම ඇත්ත නිවුස් අහන්නෙ නැතුව අපේ ගෙදර බත ඉදෙන්නෙ නෑ. කුරුල්ලෝ කෑ ගහන්නෙ නෑ. මුළු පරිසරයම අඳුරු වෙලා. ☹☹☹
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හැම එකාම මාද්යට ප්‍රකාස දෙන්න ගත්තම මිනිස්සු අවුල් වෙනවා
    සමහර එවුන් බොරුත් කියනවා දේශපාලන කෙස් නිසා
    ඉතින් එක තැනකින් ප්‍රකාශ නිකුත් වෙන එක හොදයි
    තණකොල නෑ ගහ මුදුනේ
    ඒකයි බිමට බහින්නේ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe