කොරෝනා වල ඇත්ත තත්වේ මින් පසුව රටට කියන්න තහනම්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    සිංහලුන්ට සුපිරි ආතල් එකක් සෙට් වෙයි ඉස්සරහට :lol: :lol: :lol:

    uTnHPPw.jpg

    QgC02qO.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    හැම එකාම මාද්යට ප්‍රකාස දෙන්න ගත්තම මිනිස්සු අවුල් වෙනවා
    සමහර එවුන් බොරුත් කියනවා දේශපාලන කෙස් නිසා
    ඉතින් එක තැනකින් ප්‍රකාශ නිකුත් වෙන එක හොදයි
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ow hama eekama nokiya eka thanakin kiwwanam hari. nathnam under estimate kireema mattu wenawa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඔක්කොම උන්, උන්ට හිතට එන එක එක ඒවා කියවනවා.
    අන්තිමේදී අපි කල්පනා කරන්න ඕන හරියටම මොකක්ද හරි කියලා

    දවසේ සාරාංශය එක වෙලාවක, එක තැනකින් නිකුත්කරාම හරි
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    හැම එකාම මාද්යට ප්‍රකාස දෙන්න ගත්තම මිනිස්සු අවුල් වෙනවා
    සමහර එවුන් බොරුත් කියනවා දේශපාලන කෙස් නිසා
    ඉතින් එක තැනකින් ප්‍රකාශ නිකුත් වෙන එක හොදයි
    උන් ඇත්තද කියන්නේ ?
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඕකනම් ටිකක් හොදයි මචන්.

    නැත්නම් ඔක්කොම උන්, උන්ට හිතට එන එක එක ඒවා කියවනවා.
    අන්තිමේදී අපි කල්පනා කරන්න ඕන හරියටම මොකක්ද හරි කියලා

    දවසේ සාරාංශය එක වෙලාවක, එක තැනකින් නිකුත්කරාම හරි
    එක තැනකින් කිව්වට අවුලක් නෑ බන්. උන් බොරු කියන නිසා තමයි එක එක තැන වලින් වෙන නිව්ස් එන්නේ. රෝහල් වල වාර්තා එක්ක ඔය කියන වාර්තා වෙනස් . ඒකයි අවුල. අර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඕක හොදට පැහැදිලි කරා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    එක තැනකින් කිව්වට අවුලක් නෑ බන්. උන් බොරු කියන නිසා තමයි එක එක තැන වලින් වෙන නිව්ස් එන්නේ. රෝහල් වල වාර්තා එක්ක ඔය කියන වාර්තා වෙනස් . ඒකයි අවුල. අර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඕක හොදට පැහැදිලි කරා.

    එකනම ඇත්ත
    හරි තොරතුරුනම් හම්බෙන්නේ නැහැ.

    ඕකෙන් පස්සේ හරි එක තොරතුරු දෙනවනම් හොදයි. හැබැයි එහෙම වෙන එකක් නැහැ
     
    • Like
    • Haha
    Reactions: NRTG and Bad_horse

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    උන් ඇත්තද කියන්නේ ?
    ඇත්ත හෝ බොරු මචන් කරන දේ පිළිවෙලට වෙන්න ඕනේ
    සමහරු කියනවා බඩු අරගෙන තියා ගන්න කියල
    මිනිස්සු පෝලිමේ බඩු ගන්නවා
    ඊට පස්සේ ප්‍රචාරය යනවා බඩු නැ හංගල කියල බලා බලා බලා
    සමහරු කියනවා අද හවස ලෝක ඩවුන් කරයි අරකද මේකද

    ඔක්කොම ලයිව් අප්ඩේට් කරන්න බැ ඉතින් රිපොට අරන් ඒවා කොලබ එවල ඇප්රුව් වෙලා එලියට එන්න ඕනේ
    මරුන ගමන් ඔන්න එකෙක් මලා අප්ඩේට් කරපන් ගැන කියල කියන්න බැනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඇත්ත හෝ බොරු මචන් කරන දේ පිළිවෙලට වෙන්න ඕනේ
    සමහරු කියනවා බඩු අරගෙන තියා ගන්න කියල
    මිනිස්සු පෝලිමේ බඩු ගන්නවා
    ඊට පස්සේ ප්‍රචාරය යනවා බඩු නැ හංගල කියල බලා බලා බලා
    සමහරු කියනවා අද හවස ලෝක ඩවුන් කරයි අරකද මේකද

    ඔක්කොම ලයිව් අප්ඩේට් කරන්න බැ ඉතින් රිපොට අරන් ඒවා කොලබ එවල ඇප්රුව් වෙලා එලියට එන්න ඕනේ
    මරුන ගමන් ඔන්න එකෙක් මලා අප්ඩේට් කරපන් ගැන කියල කියන්න බැනේ
    ඇත්ත හෝ බොරු කියන්න බෑ කාවවත් බේරගන්න. මේක මේ දවස ගානේ WHO එකෙන් දත්ත එලියට දෙන්නේ මේක පාලනය කරන්න පුලුවන් ඇත්ත තොරතුරු මිනිස්සු දැන ගත්තම . එහෙම මිනිස්සුන්ට හංගල මේක පාලනය කරන්න බෑ . වැඩි වෙන්නත් ඒකයි හේතුව. මිනිස්සු හිතුව දැන් කොරෝන ඉවරයි වගේ දෙයක් ඒක ගැන හරි තොරතුරු එලියට ගියේ නැති නිසා. මිනිස්සු කොහොමද දන්නේ මේ කාලේ කොරෝනා අඩුද , වැඩිද කියලා? news වලින් , සමාජයේ අනිත් ය හැසිරෙන විදියෙන්. කට්ටිය හිටියේ දැන් කොරෝන ඉවර කරා වගේ නේ.

    ඒකයි බන් අවුල් උනත් ඇත්තම තොරතුරු දෙන්න ඕනේ. එතකොටයි මේකේ බරපතල කම තේරෙන්නේ. මොකෙක් හරි බේරෙන්න අනිත් ඔක්කොම මිනිස්සු අමාරුවේ දාන වැඩක් බොරු කියන එක.
    එක තැනකින් ඇත්ත කිව්වනම් ඇති ඉතින් . එහෙම නෙවෙයි කියලා පෙන්වා කාලෙන් කාලෙට දෙන අර්ථ දැක්වීම් වලින්.
     
    • Like
    Reactions: BuLaTha