ඇත්ත මචන් දැන් ගොඩක් මූලික රෝහල් වල මේක තියෙනවා. මේ සිස්ටම් ඔක්කොම හඳන්වල දීල තියෙන්නෙ ජයවර්ධනපුර විශ්‍යවිද්‍යාලයෙන්. මේ කියන මාධ්‍ය වේදියා මම හිතන්නෙ එදාම වෙන්න ඇති රජයෙ රෝහලකට ගිහින් තියෙන්නෙ. මට පේන්නෙ උබ ගිහිල්ලත් නෑ වගේ. ඇයි බන් අතේ තියෙන සල්ලි තුට්ටු ටික වියදම් කරන් පෞද්ගලික තැන් වලින් බෙහෙත් ගන්නෙ. දැන් ඉන්නෙ දොස්තරල නෙමෙයි දොස්තර මුදලාලිලා. කෝ දැන් ප්‍රයිවට් බෙහෙත් කරන දොස්තරලා ? හොයාගන්නවත් ඉන්නවද ?![]()
ආණ්ඩුවෙ නෙමෙයි ප්‍රයිවෙට්වත් අවුරුදු ගානකින් බේත් ගන්න ගිහින් නෑ. තාත්තව මාසෙකට සැරයක් දියවැඩියාවට බේත් ගන්න අදුරන ඩොකෙක් ගාවට එක්කන් යනව.. අවුරුදු 2කට සැරයක් මගෙ මෙඩිකල් එක කරගන්න Durdans එකට යනව (අපේ ටෙස්ට් කරන්නෙ එතනයි ආසිරි එකෙයි විතරයි).
ඒ ඇරෙන්න ගිහින් නෑ. ලෙඩක් හැදුනොත් හොඳ වෙනකන් නිවාඩු දාල ගෙදර ඉන්නව. ෆේක් බේත් බොන්නෙ නෑ


මම කිව්වෙ මචන් දොස්තර කෙනෙක් කියන්නෙ දෙවි කෙනෙක් වගේ වෙන්න ඕන. මිනිස්සුන්ගෙ ලෙඩ හොඳ කරනව කියන්නෙ ඉතින් වෙන මොනාද. ඒත් සමහර දොස්තරල ඉන්නවා එයාල කරපු වැඩ නිසා ජීවිත අසරණ වෙච්ච. මම ඒ අයටයි කිව්වෙ දොස්තර මුදලාලිල කියල. ඕන තරම් උදාහරණත් තියෙනවා එයාල කරපු වැඩ නිසා ජීවිත අසරණ වෙච්ච.