කොරෝනා සිද්දි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    කොරෝනා මාස දහයක් වගේ ලංකාවට තදටම ඇවිල්ල. Vaccine හදල ඒව ටෙස්ට් කරන්න ගත්ත විතරයි පැණි පැන්න එලියට.
    දැන් හිත්තෙ නැද්ද බොලව් සිංහලුනේ. ඕක ආපු කාලෙම හරි මාස 5කට වගෙ කලින් එන්න තිබ්බ නේද කියල. එකපාරට කොල්ලයි බල්ලයි සේරම පැනි පෙන්නනව. පව් සිංහලු