කොරෝනා හැදිලා මළොත් පොහොට්ටුව වග කියන්න ඔනේ Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    වග කියන්න ඔනේද? නැද්ද?.:angry:
    කොළඹින් ආසාදිතයන් 160ක්.. දුෂ්කර තත්වයක් ඇති විය හැකියි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක
    තවත් 145කට කොරෝනා.. වෙන්කල සියළු රෝහල් ඇදන් පිරී යයි..


    මිනුවන්ගොඩ කොරෝනා පුපුරා ආශ්‍රිතව තවත් ආසාදිතයන් 145 දෙනකු වාර්තා වූ බව බොහෝ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    ඔවුන්ගෙන් 48 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථානය තුළින් හඳුනාගත් අය වන අතර ඉතිරි 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

    ඒ අනුව අද දිනයේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 194 කි.

    මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව පමණක් මේ වන විට ආසා ආසාධිතයන් 1591 වාර්තා වී තිබේ.

    මේ අතර කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මීට පෙර සඳහන් කර තිබුණේ කොරෝනා ආසාදිතයන් සඳහා රෝහල් 12 ක වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව 1581 බවයි.

    අද වාර්තා වූ මෙම නව රෝගීන් සංඛ්‍යාවක් සමඟම රෝහල්ගතව සිටින ආසාදිත ප‍්‍රමාණය 1697 දක්වා ඉහල යයි.

    ඒ අනුව කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කල සියලුම ඇඳන් සංඛ්‍යාව පිරී ගොස් ඇත.

    කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ඇති ඇඳන් සංඛ්‍යාව 3000 දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බවයි.


    මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබුණ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් එකසිය හැට දෙනකු කොළඹ දිස්ත්‍රික් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

    ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ ගැවසුන ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

    මෙම වෛරස් පොකුර ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක ඇති නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධික ජනගහනය, කුඩා ඉඩක විශාල පිරිසක් රැඳීම, නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් තිබෙන බවද ඔහු අවධාරණය කරයි.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් තව දුරටත් හමු වුවහොත් තවදුරටත් පැතිරීමේ අවදානම වැඩි බවද ඔහු සඳහන් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන තව දුරටත් ඉහල ගියොත් ඉදිරියේදී දුෂ්කර තත්වයක් මතුවිය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


    -lankacnews- (මෙම පුවත් වල වගකීම අදාල වෙබ් අඩවිය විසින් බාරගත යුතුය. )
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙහෙම දැම්ම ඵක හොඳයි නැත්නම් අපෙන් අනම් මනම් ඉල්ලයි.😁😁😁😁

    -lankacnews- (මෙම පුවත් වල වගකීම අදාල වෙබ් අඩවිය විසින් බාරගත යුතුය. )
     
    • Haha
    Reactions: D_Mad

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මෙහෙම දැම්ම ඵක හොඳයි නැත්නම් අපෙන් අනම් මනම් ඉල්ලයි.😁😁😁😁

    -lankacnews- (මෙම පුවත් වල වගකීම අදාල වෙබ් අඩවිය විසින් බාරගත යුතුය. )
    :sneaky:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම දැම්ම ඵක හොඳයි නැත්නම් අපෙන් අනම් මනම් ඉල්ලයි.😁😁😁😁

    -lankacnews- (මෙම පුවත් වල වගකීම අදාල වෙබ් අඩවිය විසින් බාරගත යුතුය. )

    යාපයියා
     
    • Haha
    Reactions: D_Mad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    rate aitikarayo enawalu.......

    120970591_2420702271569751_5726102392422796365_o.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොල්ලෝ උඹ උදේ හවස මේ කන කට්ට දැකල මෙහෙම කියන්නේ. උඹ වෙනුවෙන් මගේ වෙලාව විනාඩි කීපයක් ගන්නම්.

    මෙහෙමයි. උඹ මේ වෙහෙස වෙන්නේ අර 2015 ඉඳල පොහොට්ටුව වෙනුවෙන් කට්ටිය මහන්සි වෙච්ච එක දැකල ඒ විදිහට සජිත් මොහමඩ් වෙනුවෙන් පැරදිච්ච දවසේ ඉඳල වැඩ කරලා කොහොම හරි අවුරුදු පහකින් වත් ගොඩ දාන්න කියල අපි දන්නවා.

    ඒ වුනාට ඒ දෙක දෙවිදිහක් කොල්ලෝ. සජිත් මොහමඩ්, රනිල්, හිටං ආණ්ඩුව මුල ඉඳලම ෆේල් වෙච්ච එකක් බව අපි දන්නවා නේ. පිට කොන්දක් තිබ්බ නායකයෙක් හිටියේ නෑ. හරි ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ. ආරක්ෂාවක් තිබ්බේ නෑ. මහබැංකුවේ ඉඳල ඔක්කොම කොල්ල කෑවා. ඒ හින්දා මිනිස්සුන්ට එපා උනා.

    බෞද්ධයාට අපහාස කරා. මුස්ලිම් නෙවෙයි සිංහල උන්ම. මංගල සමරවීර ප්‍රමුඛ වසලයෝ ටික බුද්ධාගම නැති කරන්න හැදුවා. සජිත් මොහමඩ් චන්දෙ දිනන්න කියල මූලික කර ගත්තේ බෝම්බ ගහල එපා වෙච්ච මුස්ලිම් සෙට් එක. ඒ තරමට ම බෞද්ධයා එපා කිව්වා. පැරදිච්ච දවසේ "ඩබල් ජෙම්" කියල ට්විටර් එකේ දැම්මේ. ඒ හින්දා යූඇන්පී එක එපාම උනා. (ඒ හින්ද තමයි බෞද්ධයා අල්ලගන්න සජිත් මොහමඩ් පෝයට බණ වැඩසටහනක් පටන් ගත්තේ. ඒත් මිනිස්සු ඇත්ත දන්න හින්දා ඒකත් අවුල් උනා.)

    අද ඒක වෙනස්. මේ තියෙන්නේ බෞද්ධයා මූලික වෙච්ච ආණ්ඩුවක්. කොරෝනා හින්දා ලෝකෙම මරණ ඉහල යද්දී අපේ රට පුළුවන් උපරිමෙන් රකින ආණ්ඩුවක්. යූඇන්පී කාරයෝ උනත් අද කියන්නේ ගෝටා හින්ද බේරුනා කියල. අද රටේම මිනිස්සු දන්න දෙයක් එහෙම නෙවෙයි කියන්න මොන විදිහට මඩ ගැහුවත් ඒකෙන් වෙන්නේ ඇත්ත මොකද්ද කියල මිනිස්සුන්ට මතක් වෙන එක. එහෙම වෙද්දී යූඇන්පී එක තවත් එපා වෙනවා.

    ඊගාවට උඹ ගැන. දැන් උඹේ වයස 25 යි කියමුකෝ. මේ යන විදිහට ගෝටා එන්න එන්නම ජනප්‍රිය වෙනවා. උඹ මඩ පෝස්ට් හැදුවට උඹේ හිත ඒක දන්නවා නේ. ගෝටා ඊගාව ටර්ම් එකත් ඉන්නවා. ඔක්කොම අවුරුදු 10 යි කියමුකෝ. එතකොට උඹට 35 යි. උඹට මේ ගැම්මට ම මඩ පෝස්ට් ගහන්න වෙන්නෙ නෑ රස්සාවක් විදිහට නෙවෙයි නම් කරන්නේ. උඹ කසාද බැඳලා ළමයි හදල බිසි වෙද්දී මඩ ගහන්න නෙවෙයි නාගන්න වත් වෙලාවක් නැති වෙනවා. එන්න එන්නම මඩ ගහන්න වෙලාව නැති වෙනවා. තව අවුරුදු දෙකක් යද්දී උඹටම එපා වෙනවා.

    ඒ හින්දා උදේ ඉඳල නිෂ්ඵල දේකට දවසම වියදම් කරන්න එපා. අනාගතේ ගැනත් හිතපන්. අම්ම දෙන සල්ලි වලින් රිලෝඩ් දාගෙන කොහෙද යන රවුෆ් හකීම් වෙනුවෙන් දවස නාස්ති කරන්න එපා. පරම්පරාවෙන් ආපු පක්ෂේ පැත්තක දාල හරි දේ හිතපන්. ඉස්සෙල්ලම තමන්ගේ අනාගතේ ගැන හිතපන්. තව අවුරුදු දහයකින් අපරාදේ මම කාලේ කෑවේ කියල දුක් වෙන්න වැඩ කරන්න එපා.


    කුණු සාඩින් බයි රචනා..😂😂😂😂