කොරෝනා හින්දා හාර්ට් ඇටෑක් එනවද? කලින් හාර්ට් ඇටෑක් නොතිබුන අයටත්.
සැගවිලා තිබුනොත් එලියට එන එක විතරද වෙන්නෙ, කොරෝනා හින්දා හාට් ඇටෑක් එන්නැද්දසමහර අයගෙ සැගවුන ලෙඩ තියෙනවනෙ බන්
සැගවිලා තිබුනොත් එලියට එන එක විතරද වෙන්නෙ, කොරෝනා හින්දා මාර්කට් ඇටෑක් එන්නැද්ද
මේ කරෙක්ෂන් මගුල බංමාර්කට් ඇටෑක් දෙන්නේ තමිබි සහෝදරවරු නොවෑ
සැගවිලා තිබුනොත් එලියට එන එක විතරද වෙන්නෙ, කොරෝනා හින්දා හාට් ඇටෑක් එන්නැද්ද