කොරෝනා හොද වුන උන්ට බ්ලැක් ෆන්ගස්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගුජරාටයේ මහාරාෂ්ට්‍රයේ දිවි ගලවා ගත් කොවිඩ් -19 රෝගීන් අතර කළු දිලීර රෝගීන් වැඩි වී තිබේ

    කොවිඩ් -19 දිවි ගලවා ගත් අය අතර අන්ධභාවයට :eek: හෝ වෙනත් බරපතල ගැටළු වලට හේතු වන කළු දිලීර ලෙස හඳුන්වන mucormycosis රෝගීන් වැඩි වෙමින් පවතින බව මහාරාෂ්ට්‍ර සහ ගුජරාටයේ සෞඛ්‍ය නිලධාරීන් සෙනසුරාදා ප්‍රකාශ කළහ.

    Source: https://www.indiatoday.in/coronavir...vivors-maharashtra-gujarat-1800382-2021-05-09
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලෝක විනාසේ.
    ඉන්කාවරු ආතල් එකක් අරන් 2012 කියලා ලෝක විනාසේ දාලා. උන්ට 1 & 2 ඉස්සරහා පස්ස මාරු වෙලා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ලෝක විනාසේ.
    ඉන්කාවරු ආතල් එකක් අරන් 2012 කියලා ලෝක විනාසේ දාලා. උන්ට 1 & 2 ඉස්සරහා පස්ස මාරු වෙලා
    එහෙම වෙන්න විදියක් නෑ. එතන වෙන සිද්ධියක් තියෙන්නෙ 😂
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Ammo Haminena desease ekak eeka. pana pitin kunu welaa marenne.

    1620587189476.png
    1620587201704.png
    1620587212057.png
    1620587224644.png
    1620587235491.png
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කොහොමද ස්පැනිශ් ෆ්ලූ එකේදි වගේ ඉස්සරහට තව ගොඩක් දරුනු කොරෝන වයිරස් ප්‍රබේධයක් ආවොත්? :eek:
    කොරෝන ආපු මුල්ම කාලේ ප්‍රෙඩික්ශන් එකක් දැක්කා කොරෝනා කන්ට්‍රෝල් වෙද්දි ටෝටල් පොපුලේශන් එකෙන් 50% මැරෙනවා කියලා. මේ යන විදිහට ඒක වෙන්න බැරිත් නෑ බං.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කොරෝන ආපු මුල්ම කාලේ ප්‍රෙඩික්ශන් එකක් දැක්කා කොරෝනා කන්ට්‍රෝල් වෙද්දි ටෝටල් පොපුලේශන් එකෙන් 50% මැරෙනවා කියලා. මේ යන විදිහට ඒක වෙන්න බැරිත් නෑ බං.
    ඇයි බන් අර වර්ෂන් මේ වර්ෂන් කිය කිය එක එක වර්ෂන් එන්නෙ?
     
    • Sad
    Reactions: Stimulus mind

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇයි බන් අර වර්ෂන් මේ වර්ෂන් කිය කිය එක එක වර්ෂන් එන්නෙ?
    පොපුලේශන් එකක් අතරේ වයිරස් එකක් යද්දි මචං ඒකේ විකෘති එන්න පුලුවන්. ඒකයි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ගුන්පියෝ ඉන්න කාලෙක නං ඵන්ගස් තියා ගහක් වත් තිබ්බේ නෑ එකට අපේ කාලේ ගස් කැපුවත් ෆන් ගස් තයෙනවා කියයි පොහොට්ටු ගොන්බඩුව ඇවිත් :D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    mask dapalla kiwwma hina una , meteren inna kiwwma polin panna

    dan sapa athi , meka digatama giyoth inna un tika hari china un wage discipline ekakta eyi
    ඕක හැදෙන්නෙ කොරෝනා නිසා ඉමියුනිටි එක අඩු වෙන නිසාලු. 🤷🤦

    meka politics issue ekak namyi

    රීලා පුක හෝදන එකත් ආණ්ඩුවෙන් කියන්න ඕනේ ද ? :oo:

    ගුන්පියෝ ඉන්න කාලෙක නං ඵන්ගස් තියා ගහක් වත් තිබ්බේ නෑ එකට අපේ කාලේ ගස් කැපුවත් ෆන් ගස් තයෙනවා කියයි පොහොට්ටු ගොන්බඩුව ඇවිත් :D
    ------ Post added on May 10, 2021 at 1:12 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    mask dapalla kiwwma hina una , meteren inna kiwwma polin panna

    dan sapa athi , meka digatama giyoth inna un tika hari china un wage discipline ekakta eyi

    meka politics issue ekak namyi

    රීලා පුක හෝදන එකත් ආණ්ඩුවෙන් කියන්න ඕනේ ද ? :oo:

    ------ Post added on May 10, 2021 at 1:12 AM

    බයියෝ නං රිලා පුක ලෙවකන නිසා හෝදන එක නතර කරලා තියෙන්නේ :yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ගුන්පියෝ ඉන්න කාලෙක නං ඵන්ගස් තියා ගහක් වත් තිබ්බේ නෑ එකට අපේ කාලේ ගස් කැපුවත් ෆන් ගස් තයෙනවා කියයි පොහොට්ටු ගොන්බඩුව ඇවිත් :D
    aparade un hitiya nam ekarapa thankola tikak kapaganna thibba
     
    • Like
    Reactions: planner123