කොරෝනා(Corona)

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,407
    3,781
    113
    Maligawatta
    කොරෝනා ආසාදනයෙන් ලොව පුරා මරණ 50,000 ත් පැනලා. මෙයින් පෙන්වන්නේ විද්‍යාව අසමත් බව මිසක් ආගම් අසමත් බව නොවෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවත එන ආගම් වලින් පැවසුවේ මරණය නිත්‍ය බවත් එයට සූදානම් වී යහ ක්‍රියාවල යෙදෙන ලෙසත්ය. අවුරුදු 300 ක් තරම් කෙටි කාලයක් තුල ඇති වූ විද්‍යාත්මක දියුණුවෙන් උදම් වූවන් විද්‍යාව ආගමක් ලෙස අදහමින් ආගම් පසෙකට විසිකර දැමුවේය. නමුත් විද්‍යාවෙන් මිනිසුන්ට ප්‍රාණය දීමට හෝ නවතා ගැනීමට නොහැකි බව කොරෝනාව ඔප්පු කර ඇත.
    (මරණයට පත්වන්නා‌ගේ) එ(ම ප්‍රාණ)ය උගුරු දණ්ඩ දක්වා ළං වූ කල්හි. එම අවස්ථාවෙහි නුඔලා ද බලා සිටින්නෙහුය. තවද ඔහු වෙත ඉතා සමීපව සිටින්නේ නුඔලාට වඩා අපමය. නමුත් නුඔලා (එය) නොදකින්නෙහුය. එසේම නුඔලා (විනිශ්චය දිනයේ) ප්‍රතිථල ලබා ගැනීමට ලක් නොවන්නන් වූයේ නම්, නුඔලා (මෙසේ පවසන දැයෙහි) සත්‍යවාදීන් වන්නෙහු නම් එය(ප්‍රාණය) නැවත ගෙන්වා ගන්නට තිබිණ. (අල් කුර්ආන් 56:83-87)

    91584278_2702041819915733_8636215368580333568_n.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,800
    54,216
    113
    Colombo

    91584278-2702041819915733-8636215368580333568-n.jpg

    tho aattatama muslim da ? :rolleyes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩිසයින් එක අවුල් ඒකනේ මේ වයිරස් අනං මනං එන්නේ :yes: කවුද මේවා ඔක්කොම මවපු එකා අන්න උන්ද තමා අසමත් :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කොරෝනා ආසාදනයෙන් ලොව පුරා මරණ 50,000 ත් පැනලා. මෙයින් පෙන්වන්නේ විද්‍යාව අසමත් බව මිසක් ආගම් අසමත් බව නොවෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවත එන ආගම් වලින් පැවසුවේ මරණය නිත්‍ය බවත් එයට සූදානම් වී යහ ක්‍රියාවල යෙදෙන ලෙසත්ය. අවුරුදු 300 ක් තරම් කෙටි කාලයක් තුල ඇති වූ විද්‍යාත්මක දියුණුවෙන් උදම් වූවන් විද්‍යාව ආගමක් ලෙස අදහමින් ආගම් පසෙකට විසිකර දැමුවේය. නමුත් විද්‍යාවෙන් මිනිසුන්ට ප්‍රාණය දීමට හෝ නවතා ගැනීමට නොහැකි බව කොරෝනාව ඔප්පු කර ඇත.
    (මරණයට පත්වන්නා‌ගේ) එ(ම ප්‍රාණ)ය උගුරු දණ්ඩ දක්වා ළං වූ කල්හි. එම අවස්ථාවෙහි නුඔලා ද බලා සිටින්නෙහුය. තවද ඔහු වෙත ඉතා සමීපව සිටින්නේ නුඔලාට වඩා අපමය. නමුත් නුඔලා (එය) නොදකින්නෙහුය. එසේම නුඔලා (විනිශ්චය දිනයේ) ප්‍රතිථල ලබා ගැනීමට ලක් නොවන්නන් වූයේ නම්, නුඔලා (මෙසේ පවසන දැයෙහි) සත්‍යවාදීන් වන්නෙහු නම් එය(ප්‍රාණය) නැවත ගෙන්වා ගන්නට තිබිණ. (අල් කුර්ආන් 56:83-87)

    91584278_2702041819915733_8636215368580333568_n.jpg

    Btw, deyyo katha karana welawata warahan dala madden puka denne nathuwa deyyonta kiyanne ona eka kiyanna deela hitiyanam hodai neda.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113
    අල්ලත් ආතල් ගන්නෙ ඌරන්ගෙන්ම තමා. හරිනන් උබලගෙ උන් මැරෙන්නවත් විදියක් නෑනෙ.