කොරෝනා free එංගලන්තය

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන් හිතුවට වඩා මුට හොදටම මොංගල්...

    UK වලට තව අලුත් ප්‍රබදයක් ආව ගමන් උන් උකෙන් යන්නේ...මේකේ ඉන්න ලින්ඩට වෙන්නේ ලිදේ පනින්න...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ හාදය දවසකට කතාවක් ලියනවමයි නේ ?

    මල ගෙදරක නයිටක් ගහන්න එක්ක යන්න පුළුවන් පොරක් වගේ 🖖
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මේ හාදය දවසකට කතාවක් ලියනවමයි නේ ?

    මල ගෙදරක නයිටක් ගහන්න එක්ක යන්න පුළුවන් පොරක් වගේ 🖖
    oya hadaya Gampahan chanda illa , e pita dala covid kalama UK marau una...ubalata bana katha kiyanawa....
     
    • Like
    Reactions: nicjosh83