දැන් පොඩි එකා ඕගන් ගහනවද??
ඕව පොඩි උන්ට සිරා
අද මම ඉන්න තැනට එන්න මම අපේ තාත්තා එක්ක පොඩි කාලෙ ඔය වගේ සර්කිට් හදලා හිතට ආපු දේවල් වලින් ලොකු උදවුවක් උනා

දැනටත් ගෙදර ගියාම සමහර වෙලාවට එක එක ගැජමැටික් බාගෙට හදල තියනවා මම ආවම ඉතිරි ටික හදන්න කියලාඋබේ තාත්තා ගොඩක් ඉදිරිය දැකලා තියෙනවා. වාසනාවක්!![]()
අපේ දෙවෙනි එකත් එක්ක අමාරුයි බන්. ඌ ඕවා ගිලිනවා.එහෙ මෙහෙ ගියෙ නැතත් පහුගිය කාලේ නම් අපේ අවුරුදු හයේ පුතා, හවසට එයාගෙ අහල පහල යාළුවො එක්ක සෙල්ලං කලා. ඒත් දැන් ඉස්සරහ ගෙදර කෙනෙක්ටත් කොරෝනා. උවමනාම දෙයකට ඇරෙන්න කවුරුවත් එළියට එන්නෙ නෑ.
ඉතින් මම එයා ගෙදරටම වෙලාම ඉන්න නිසා පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න බඩු ටිකක් ගෙනත් දුන්නා. ගෙනාපු දවසෙම එයා මේ කාර් එක හැදුවා, දෙවෙනි දවසේ මගෙත් උදවු ඇතිව (මම තමයි පාස්සන වැඩේ කලේ) LED ලයිට් දෙකේ සර්කිට් එක (Multivibrator) හැදුවා. අද එයා LEDවලින් පොඩි ලයිට් සෙට් දෙකක් හැදුවා. ආයි එළියට ගියාම තව මේ වගේ කෑලි, කිට්ස් ටිකක් ගේන්න ඕන. තව අපි මේ වගේ රේඩියෝ එකක් හදන්න ඉන්නෙ.
https://www.wikihow.com/Create-a-Simple-AM-Radio
https://scoutlife.org/hobbies-projects/projects/40/catch-some-radio-waves/
https://www.instructables.com/Build-your-own-Crude-FM-Radio/
මේවා තමයි ඉතින් අපි නම් කරන්නෙ. උබලා මේ දවස්වල පොඩි එවුන් එක්ක කරන වැඩ/සෙල්ලම් මොනවද?
![]()
අපේ දෙවෙනි එකත් එක්ක අමාරුයි බන්. ඌ ඕවා ගිලිනවා.
ඔය කාර් එකේ බෝර්ඩ් එක හොයාගත්තෙ කොහෙන්ද?
oya gajamatikcs eka gatte kohenda link ekak ewapanඑහෙ මෙහෙ ගියෙ නැතත් පහුගිය කාලේ නම් අපේ අවුරුදු හයේ පුතා, හවසට එයාගෙ අහල පහල යාළුවො එක්ක සෙල්ලං කලා. ඒත් දැන් ඉස්සරහ ගෙදර කෙනෙක්ටත් කොරෝනා. උවමනාම දෙයකට ඇරෙන්න කවුරුවත් එළියට එන්නෙ නෑ.
ඉතින් මම එයා ගෙදරටම වෙලාම ඉන්න නිසා පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න බඩු ටිකක් ගෙනත් දුන්නා. ගෙනාපු දවසෙම එයා මේ කාර් එක හැදුවා, දෙවෙනි දවසේ මගෙත් උදවු ඇතිව (මම තමයි පාස්සන වැඩේ කලේ) LED ලයිට් දෙකේ සර්කිට් එක (Multivibrator) හැදුවා. අද එයා LEDවලින් පොඩි ලයිට් සෙට් දෙකක් හැදුවා. ආයි එළියට ගියාම තව මේ වගේ කෑලි, කිට්ස් ටිකක් ගේන්න ඕන. තව අපි මේ වගේ රේඩියෝ එකක් හදන්න ඉන්නෙ.
https://www.wikihow.com/Create-a-Simple-AM-Radio
https://scoutlife.org/hobbies-projects/projects/40/catch-some-radio-waves/
https://www.instructables.com/Build-your-own-Crude-FM-Radio/
මේවා තමයි ඉතින් අපි නම් කරන්නෙ. උබලා මේ දවස්වල පොඩි එවුන් එක්ක කරන වැඩ/සෙල්ලම් මොනවද?
![]()
ආහ් Techduino එකත් මරු. ඒ දවස් වල කාලිංග අයියට වැන්දෙ නැති ටික විතරයි ඕකක් ගෙන්න ගන්න. ඔඩර්ස් පරක්කුයි නෙTeckකතා අයගෙන් ගත්ත Techduino ආර්ඩියුනෝ බෝඩ් එක මාලග තියෙනවා මචන්. දැන් ඒක අරං අවුරුදු දහයක් විතර වෙනවා. දෑන්නම් මෙලෝ දෙයක් මතක නෑ. මම හෙට අනිද්දා පුතත් එක්ක ඒකෙන් පොඩි පොඩ් වැඩ කරන්න කියලා ඉන්නෙ බං. මම උබ කියපු එක බලන්නම්. ගොඩක් ස්තූතියි!
oya gajamatikcs eka gatte kohenda link ekak ewapan
ආහ් Techduino එකත් මරු. ඒ දවස් වල කාලිංග අයියට වැන්දෙ නැති ටික විතරයි ඕකක් ගෙන්න ගන්න. ඔඩර්ස් පරක්කුයි නෙ

සුපිරි මචෝ...
වයර් කෑලි දෙකක් පාස්සගන්න පුලුවන් වුණාට මටනං,
ඉලෙක්ට්‍රොනික් වැඩ මුකුත් තේරෙන්නෙ නෑ....
පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන හෙමීට පටන් ගනින් මචන්. මේ චැනල් එක බලපන්. මේකෙම ඉන්න කොල්ලෙක් කරන්නෙ.
https://www.youtube.com/c/EISlk/videos