කොරෝනා Vs බක පණ්ඩිතයෝ ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කොරෝනා Vs බක පණ්ඩිතයෝ ...

    ඊයේ හා අද උදේ සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල් කියලා එකෙක් රජයේ නාලිකාවල (මම ඇහුවේ SLBC රේඩියෝවේ) කීවා මිනිස්සු ගැවසෙන තැන් වලට යනකොට මාස්ක් දාන්න අවශතාවයක් තවම නෑ කියලා ...


    එහෙම කියලා පැය හයක් ගියේ නෑ කොළබ ඇතුළුව තව දිස්ත්‍රික්ක තුනක් අධි අවධානම් කලාප කියලා තිබුන තත්වයටත් එහා ගිහින් ලොක් කරලා ....


    හමුදාවයි , දොස්තරලයි එක එකා පරයා යන්න පොර talk දෙනවා control කිරිල්ල ගැන ...


    අර නාථ දෙයියන්ගේ ජයසුමන කියන පොර ලෝකේ සියලුම medical expert ලගේ ගුරු වෙලා...


    මොකා කියන ඒවා පිලිගන්නද ...මොකා කියා ඒවා ඇත්තද ??


    මේ වීඩියෝවේ මනුස්සය කියන කතාව ඇත්ත එක අතකට , අර සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල් කියන යෝදයා එහෙම කීවා තමා ...


     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    TV program වල ඩොකාල කියනව මාස්ක් දාන්න ඕන නෑ දාල වැඩක් නෑ කියල ඵළියට ගියහම හමුදාවෙනුයි පොලීසියෙනුයි අහනව කෝ යකෝ මාස්ක් මාස්ක් දැම්මෙ නැත්තෙ අැයි කියල..පුදුම රටක් මේක නම්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    හැමෝම මාස්ක් එකක් බැරිනං රෙදි කෑල්ලකින් හරි නහය කට වහගත්ත නම් කැස්සෙන් හතර වටේ කෙළ විසි වෙන එකවත් අඩුවෙයි නේද කියල හිතෙන්නෙ නැත්තෙ මොකද මිනිස්සුන්ට?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හැමෝම මාස්ක් එකක් බැරිනං රෙදි කෑල්ලකින් හරි නහය කට වහගත්ත නම් කැස්සෙන් හතර වටේ කෙළ විසි වෙන එකවත් අඩුවෙයි නේද කියල හිතෙන්නෙ නැත්තෙ මොකද මිනිස්සුන්ට?

    අැයි ඕක කියන්න බැරි TV program වල ඩොකාලට..මිනිස්සු අවුල් වෙනව නේද මෙහෙම කරන කොට?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අැයි ඕක කියන්න බැරි TV program වල ඩොකාලට..මිනිස්සු අවුල් වෙනව නේද මෙහෙම කරන කොට?

    උඹල රට හරක්ද බං කවුරුහරි දක්කනකම් ම බලාගෙන ඉන්නෙ :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    දොස්තරු හරි. මාස්ක් දාලා බේරෙන්න බෑ. ඇස් වලින් උනත් ලේසියෙන්ම යන්න පුළුවන්. ප්‍රොටෙක්ශන් කිට් එක තමයි සුදුසුම එක.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඩොකා කියන දේ හරි ....හැබැයි දාන එක වඩා හොඳයි.....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඒ කිව්වෙ අපි ඩොකාල කියන දේ අහන්න ඕන නැද්ද?

    දොස්තරු කියන දේ තේරුම් ගන්න බැරිනම් කොමන් සෙන්ස් වත් තියෙන්න එපැයි.

    තමන් මාස්ක් එකක් දැම්මා කියල ලෙඩේ තමන්ට බෝවෙන එකෙන් බේරෙන්න බෑ ඒ හින්ද මාස්ක් එකක් අත්‍යවශ්‍ය නෑ කියන්නෙ collective effort එකක් විදිහට තමන්ගෙ හොටු කෙළ සෙම හැමතැනම විසිරෙන එක වළක්වන්න පුළුවන් හැටියකට නහයත් කටත් ආවරණය කරගන්න එපා කියන එක නෙමෙයි!
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    koheda hutto ubala balana tv programs tiyenne
    api balana ewagenan kiyanne mask dapan kiyala

    WHO ekenma kiwwa masks awashyama kattiyata witherak andinna kiyela ( health workers, docs, nurses)... hama ekama mask danne giyoth loku hingeyak enewa...oka tamai hethuwa..
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    අැයි ඕක කියන්න බැරි TV program වල ඩොකාලට..මිනිස්සු අවුල් වෙනව නේද මෙහෙම කරන කොට?


    තමන් දැම්මොත් තමන් ආරක්ශා වෙයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    Director General of health immediately after closure said that there is no need to change behavior and to act normally and to attend day today needs.
    So people played cricket matches and then spread it .
    Any right thinking person should know why schools were closed so how can that be normal.
    There are lot of contradictions.
    Prof Jayasumana claims that he had found the cure. I think that he will get Nobel Prize for lies and deception(if there is such an award)
    It seems that lot of people including our president ,GR have not understood the gravity. He wanted to have election and sought votes.....
    We are living in extrodinary country with lot of experts who contradict each other.
    President thinks that this is a civil war and compares that with present situation and thinks elections should go on as it will be a fine chance to get 2/3..
    We are again being fooled by M3 part li...…President after going to big match said he wanted to stop another big match were even PM's wife participated!
    Who is fooling whom....
    voters are taken for a ride again..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Bonna one prashna

    මුංට කියල වැඩක් නෑ හිතන්නෙ නෑ ටිකක් වත් අපිව දක්කන්න උඹට තියෙන් සුදුසුකම මොකක්ද කියල අහන්න විතරයි දන්නෙ :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    දොස්තරු කියන දේ තේරුම් ගන්න බැරිනම් කොමන් සෙන්ස් වත් තියෙන්න එපැයි.

    තමන් මාස්ක් එකක් දැම්මා කියල ලෙඩේ තමන්ට බෝවෙන එකෙන් බේරෙන්න බෑ ඒ හින්ද මාස්ක් එකක් අත්‍යවශ්‍ය නෑ කියන්නෙ collective effort එකක් විදිහට තමන්ගෙ හොටු කෙළ සෙම හැමතැනම විසිරෙන එක වළක්වන්න පුළුවන් හැටියකට නහයත් කටත් ආවරණය කරගන්න එපා කියන එක නෙමෙයි!

    ලොල් ඵතකොට උඹ කියන්නෙ කොමන් සෙන්ස් තියෙන උන් විතරක් තමා ඒව තේරුම් අරන් මාස්ක් දාන්නෙ..අැහුවට අවුල් ගන්න ඵපා උඹ කොමන් සෙන්ස් තියෙන ඵකානේ..උඹ කොහෙන්ද මාස්ක් ගත්තෙ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට මේ රෙදි කෑල්ලක් ඔතාගෙන යන්ඩ බැරි කමට කියෝනව...දොස්තර කිවෙ නැලු අරක මේක අනික..කොරෝනා වලින් වැලකෙන එකයි කරන්ඩ ඕනෙ ඒකට මොකෙක්වත් කියන කන් ඉන්ඩ ඔනෙ නැ..තමන්ගෙ ආරක්ශාව තමන් සලසා ගන්ඩ ඔනෙ කොරෝනා හැදුනොත් දොස්තර කිවෙ නැ කියල ශේප් වෙන්ඩද????