කොරෝනා Vs බක පණ්ඩිතයෝ ...
ඊයේ හා අද උදේ සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල් කියලා එකෙක් රජයේ නාලිකාවල (මම ඇහුවේ SLBC රේඩියෝවේ) කීවා මිනිස්සු ගැවසෙන තැන් වලට යනකොට මාස්ක් දාන්න අවශතාවයක් තවම නෑ කියලා ...
එහෙම කියලා පැය හයක් ගියේ නෑ කොළබ ඇතුළුව තව දිස්ත්‍රික්ක තුනක් අධි අවධානම් කලාප කියලා තිබුන තත්වයටත් එහා ගිහින් ලොක් කරලා ....
හමුදාවයි , දොස්තරලයි එක එකා පරයා යන්න පොර talk දෙනවා control කිරිල්ල ගැන ...
අර නාථ දෙයියන්ගේ ජයසුමන කියන පොර ලෝකේ සියලුම medical expert ලගේ ගුරු වෙලා...
මොකා කියන ඒවා පිලිගන්නද ...මොකා කියා ඒවා ඇත්තද ??
මේ වීඩියෝවේ මනුස්සය කියන කතාව ඇත්ත එක අතකට , අර සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල් කියන යෝදයා එහෙම කීවා තමා ...