කොරෝනා_එනවා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාර්තු 7 වෙනිදා සිට ඊයේ වන විට චීනයෙන් පැමිණුනු (සෘජුව චීනයෙන් පැමිණි යානා දෙකක සහ හොන්කොන් බැංකොක් හරහා පැමිණි එක යානයක) සංචාරකයන් 240ක් කිසිම නිරෝධායනයකින් තොරව රට අභ්‍යන්තරයට පිවිස තිබේ. (ගුවන් තොටුපොල දත්ත)


    88360934_424967564981547_5621285224575926272_o.jpg




    දැන් ඇවිල්ල ඉවරයි..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වයිරස් එකකින් හරි ගොඩ යන්න දගලන කාලකන්නි මරි මෝඩ මූසල ජෙප්පො

    උබ වගෙ රෙනකොට වැටුනු උන් නිස තමා දැන් ලoකාවටම කෙලවිලා තියෙන්නෙ :angry::angry::angry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    සෞඛ්‍ය අධ්‍යක්ශක ඕකට උත්තරේ දුන්නා.. චීනෙන් එවන්නෙ රැකියා කරන සෙට් එක විතරයි සහ එහෙ airport එකෙන් නග්ගන්නෙම නිරෝධායනය කරලලු.. ඒ නිසා මෙහෙන් කරන්න ඕනෙ නැහැ කිව්ව නමුත් පසු විපරම් කරනවා කිව්ව 14days
     

    Similar threads