කොරෝනා_හංගන්නේ_ඇයි
සිංහලු අපිට හෝ කෙලවෙනවා මේකට මුකුත් කරේ නැත්නම් අයි මිනිස්සු දැන දැනම කොරෝනා හංගන්නේ ????
මට හිතුනු විදිය
1. නුගත් කම
2. සමාජයේ කොන් වීම , බය
3. කුහක කම අර්ත්මර්ත්කාමි බව
1. 2. කරුණු වලට ආණ්ඩුවෙන් හරි පැහැදිලි කිරීමක් කරොත් හොදයි කියලා හිතෙනවා තමාට කොරෝනා ලක්ෂණ තියෙනවානම් කොහොමද රෝහල්ගත වෙන්නේ ?
රෝහල්ගත වුනාම කොහොමද බෙහෙත් කරන්නේ කියලා විනවිද බාවෙකින්ග් දැනුවත් කිරීමේ වැඩසටහන් ?
අනිමෙස්න් වීඩියෝ වගේ හදලා සමාජගත කරොත් හොදයි කියලා හිතෙනවා .....
උන හුගක් අය බයට යන්නේ නැහැ රෝහල් වලට කොරෝනා නැතුව කොරෝනා වෙන කෙනෙක්ගෙන් බෝ වෙයි කියලා
නැත්නම් ගෙවල් පැත්තෙන් කොරෝනා කියලා දැනගත්තොත් කෙස් යයි කියලා
නීතියෙන් දඩුවම්කරනවා කරනවා කියලා විතරක් කියලා හරි යන්නේ නැහැ වගේ ??????]

ඉතින් උනුත් සීය රට ඉදල ආව කියන එක හන්ගලානේ බන් ...
මේක ගැන හොදටම දන්න උනුත් ඒම නම් අනිත් උන් ගැන කතා කරලා වැඩක් නෑනෙ ...