කොරෝනා_හංගන්නේ_ඇයි

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරෝනා_හංගන්නේ_ඇයි

    සිංහලු අපිට හෝ කෙලවෙනවා මේකට මුකුත් කරේ නැත්නම් අයි මිනිස්සු දැන දැනම කොරෝනා හංගන්නේ ????

    මට හිතුනු විදිය
    1. නුගත් කම
    2. සමාජයේ කොන් වීම , බය
    3. කුහක කම අර්ත්මර්ත්කාමි බව

    1. 2. කරුණු වලට ආණ්ඩුවෙන් හරි පැහැදිලි කිරීමක් කරොත් හොදයි කියලා හිතෙනවා තමාට කොරෝනා ලක්ෂණ තියෙනවානම් කොහොමද රෝහල්ගත වෙන්නේ ?
    රෝහල්ගත වුනාම කොහොමද බෙහෙත් කරන්නේ කියලා විනවිද බාවෙකින්ග් දැනුවත් කිරීමේ වැඩසටහන් ?
    අනිමෙස්න් වීඩියෝ වගේ හදලා සමාජගත කරොත් හොදයි කියලා හිතෙනවා .....

    උන හුගක් අය බයට යන්නේ නැහැ රෝහල් වලට කොරෝනා නැතුව කොරෝනා වෙන කෙනෙක්ගෙන් බෝ වෙයි කියලා

    නැත්නම් ගෙවල් පැත්තෙන් කොරෝනා කියලා දැනගත්තොත් කෙස් යයි කියලා

    නීතියෙන් දඩුවම්කරනවා කරනවා කියලා විතරක් කියලා හරි යන්නේ නැහැ වගේ ??????]
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    කොරෝන කියල හිතන්නේ නැති එක. කොච්චර කිවත් රෝගලක්ෂණ ගණන් ගන්නේ නැතුව නිකං කැස්ස හෙම්බිරිස්සාවක් කියල හිතන එක.
    එකෙන් තම ගොඩක් අය ආණ්ඩුවේ ඉස්පිරිතාල සුවර් නැතුව ප්‍රයිවට්‌ එවේ යන්න ඇත්තේ.

    සමාජෙන් කොන් වෙන සීන් එකත් බලපාන්න පුළුවන්... කොරෝන ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන ඉස්පිරිතාල වල වැඩ කරන අයගේ ළමයින්ට , බෝර්ඩ් වෙලා ඉන්න බෝඩින් වලින් එහෙම කෙස් දාල තිබ්බේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අර පරන ලෙඩක් තිබ්බෙ කැස්සෙන් එන නම මතක නැ, වෙනම වාට්ටුවකුත් තිබ්බද කොහෙද, එක වගෙ නිසා මිනිස්සු ගෙදරකටවත් වද්ද නොගාවි කියලා බය ඇති
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    අර පරන ලෙඩක් තිබ්බෙ කැස්සෙන් එන නම මතක නැ, වෙනම වාට්ටුවකුත් තිබ්බද කොහෙද, එක වගෙ නිසා මිනිස්සු ගෙදරකටවත් වද්ද නොගාවි කියලා බය ඇති

    කාහිනකොට පඩ යන ලෙඩේ ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    අර පරන ලෙඩක් තිබ්බෙ කැස්සෙන් එන නම මතක නැ, වෙනම වාට්ටුවකුත් තිබ්බද කොහෙද, එක වගෙ නිසා මිනිස්සු ගෙදරකටවත් වද්ද නොගාවි කියලා බය ඇති

    කාස රෝගේ :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නූහත්කම

    සමාජයේ කොන් වීම , බය

    කොරෝන කියල හිතන්නේ නැති එක. කොච්චර කිවත් රෝගලක්ෂණ ගණන් ගන්නේ නැතුව නිකං කැස්ස හෙම්බිරිස්සාවක් කියල හිතන එක.
    එකෙන් තම ගොඩක් අය ආණ්ඩුවේ ඉස්පිරිතාල සුවර් නැතුව ප්‍රයිවට්‌ එවේ යන්න ඇත්තේ.

    සමාජෙන් කොන් වෙන සීන් එකත් බලපාන්න පුළුවන්... කොරෝන ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන ඉස්පිරිතාල වල වැඩ කරන අයගේ ළමයින්ට , බෝර්ඩ් වෙලා ඉන්න බෝඩින් වලින් එහෙම කෙස් දාල තිබ්බේ.

    මේකට හරි පැහැදිලි කිරීම් එක්ක මොනා හරි කරන්න වෙනවා මිඩියා වලින් ආණ්ඩුවෙන් නැත්නම් මිට වඩා කෙලවෙනවා හිතාගන්න බැරි විදියට කට්ටිය හංගන්න ගත්තොත්

    අර පරන ලෙඩක් තිබ්බෙ කැස්සෙන් එන නම මතක නැ, වෙනම වාට්ටුවකුත් තිබ්බද කොහෙද, එක වගෙ නිසා මිනිස්සු ගෙදරකටවත් වද්ද නොගාවි කියලා බය ඇති

    ක්ෂය රෝගය
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Aku kule parayo hithanne c19 kiyanne aids kiyala :lol: Mole denna bane unta.

    දැනුවත් කිරීම් තමයි හාමු %100ක් බැරිවුනත්
    දැනට වඩා ප්රෙතිෂතයක් ගොඩ දාන්න පුළුවන් වෙයි නේ :sorry::sorry:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    දැනුවත් කිරීම් තමයි හාමු %100ක් බැරිවුනත්
    දැනට වඩා ප්රෙතිෂතයක් ගොඩ දාන්න පුළුවන් වෙයි නේ :sorry::sorry:

    Danuwath karana eka madyen uparima kara... Eth oya minissunwa modaya kaleth oya media ma thamai...

    Anna ethanai apita waradune... Anika me curfew nawththa nawaththa dana eka thamai lokuuuma moda wade!!! mehema kaloth awurudu ganakata oka dada inna wenne...

    hodama wade 2 weeks eka digata dala.. kama tika yawana eka...

    nathnam itin nawaththanna ba... moda minissunta banala wadakuth na...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    තමන්ට කොරෝනා නෑ කියන දැඩි ආත්ම විශ්වාසය.
    කොරෝනා රෝග ලක්ශන තියෙනබව තමන්ට තේරුනත්, තමන්ට කොරෝනා බව පිලිගන්න කැමති නැතිවීම.
    මට කොරෝනා හැදිලා මැරෙනව නම් අනිත් උනුත් මැරියයුතු බව සිතීම.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Danuwath karana eka madyen uparima kara... Eth oya minissunwa modaya kaleth oya media ma thamai...

    Anna ethanai apita waradune... Anika me curfew nawththa nawaththa dana eka thamai lokuuuma moda wade!!! mehema kaloth awurudu ganakata oka dada inna wenne...

    hodama wade 2 weeks eka digata dala.. kama tika yawana eka...

    nathnam itin nawaththanna ba... moda minissunta banala wadakuth na...

    Lol @Hamu
    Akuresse nemei da?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Machanla ada derana 6.55 news walata pennuwa podi lamainta vaccination karanna mewelawe hospital genna epa sathi dekak parakku unata kamak na kiyala kiyana waidya sakachchawak gana. Me program1 balapu kenek innawanan meka giye kawadda & welawa kiyanna. Puluwan nan pm pls
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    අද නිව්ස් වල පෙන්නුවෙ ... ජයවර්දනපුර අවුරුදු 84 ක ලෙඩෙක් ... උගේ මුනුපුරලා දෙන්නෙක් තමයි බේත් කරලා තියෙන්නේ ... උන් දෙන්නම ඩොකාල ...:eek: ඉතින් උනුත් සීය රට ඉදල ආව කියන එක හන්ගලානේ බන් ...:oo: මේක ගැන හොදටම දන්න උනුත් ඒම නම් අනිත් උන් ගැන කතා කරලා වැඩක් නෑනෙ ...:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද නිව්ස් වල පෙන්නුවෙ ... ජයවර්දනපුර අවුරුදු 84 ක ලෙඩෙක් ... උගේ මුනුපුරලා දෙන්නෙක් තමයි බේත් කරලා තියෙන්නේ ... උන් දෙන්නම ඩොකාල ...:eek: ඉතින් උනුත් සීය රට ඉදල ආව කියන එක හන්ගලානේ බන් ...:oo: මේක ගැන හොදටම දන්න උනුත් ඒම නම් අනිත් උන් ගැන කතා කරලා වැඩක් නෑනෙ ...:no::no:

    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි කැමති අනික් අය අගය කරන දේවල් වලින් ප්‍රසිද්ධියට පත් වෙන්න.

    මම විභාගයක් හොඳින් පාස් උනොත්, අලුතෙන් කාර් එකක් ගත්තොත්, ගෙයක් හැදුවොත්, කසාදයක් බැන්දොත් ඒක ප්‍රසිද්ධ කරන්න කැමතියි.

    ඒ උනාට විභාගෙ ෆේල් උනොත්, කාර් එක මගදි කැඩුනොත්, ගෙදර විකුණොවොත්, දික්කසාද උනොත් ඒව අනික් අයට කියන්න ලැජ්ජයි.