කොරෝන අස්සේ මුන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝන අස්සේ මුන්

    http://nethnews.lk/article/76875


    නීතිය හා සාමය පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන තිබෙනවා.

    ඒ, කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි, මහින්ද දිසානායකගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදීයි.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය පකයා කොහොමත් බීලානේ පාර්ලිමේන්තු ආවෙත්..
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EXQNJNeX0AAGzOM
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන ගැනීමට් ආහන්නේ .සාමන්යෙන් නිවසක අරක්කු බොතල් (කසිප්පු නෙමෙයී:baffled::baffled:) උපරිම කීයක් තියගන්න පුලුවන්ද?