කොලජන් පාවිච්චි කරපු අය

Kasun_t

Member
Aug 25, 2021
17
14
3

කොලජන් පාවිච්චි කරපු අය ඉන්නවද මේකේ. මොකක්ද බ්‍රෑන්ඩ් එක.කොච්චිර කාලයකින් රිසාල්ට් ආවද? හොදද?

Last edited:

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Perfectil Platinum try krla blnna , Within 2 weeks wenasak therenwa. Hoyagnna nam amaru wei tikak
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Perfectil Platinum try krla blnna , Within 2 weeks wenasak therenwa. Hoyagnna nam amaru wei tikak

    It has some side effects such as Depression Of CNS, Coma, Ectopic Mineralization.

    😳 මේ වගේ side eff දැක්කමයි
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle

    කොලජන් පාවිච්චි කරපු අය ඉන්නවද මේකේ. මොකක්ද බ්‍රෑන්ඩ් එක.කොච්චිර කාලයකින් රිසාල්ට් ආවද? හොදද?

    e monawada ban
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Perfectil Platinum try krla blnna , Within 2 weeks wenasak therenwa. Hoyagnna nam amaru wei tikak
    මොනවද බන් මේ කොලජන් කියන්නේ පොඩ්ඩක් විස්තර කියපන්කො

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මොනවද බන් මේ කොලජන් කියන්නේ පොඩ්ඩක් විස්තර කියපන්කො

    Collagen kiyane protein ekak. eken thamai skin eke strechiness, elasticity wage dewal maintain krnne. Wayasa yanakota (mathaka vidiyta 25 years walin passe) Collagen production eka adu wenwa body eke. Protein brakdown wenkota thyna collagen madi wenwa. Ethakota thamai skin eka ellenne , wrenckles ehema enne . ekata treatment ekak vidiyta apita supplement ekak ganna puluwan skin eka thibba vidiyata genna.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හොද බ්‍රෑන්ඩ් එකක් නැද්ද
    පෙති 60ම් 5000 තියන එක නම් වැඩක් නැ
    මම දන්නා කෙල්ලෙක් යුස් කළා කිසි වෙනසක් නැ මාස 2 පාවිච්චි කරලත්