Encrypted dude. Sometimes all of them are encrypted. Some are not sometimes......Digital programs 74 අහු වෙනවා. TV Lanka, Sirasa, CCTV, NHK World, BBC witharai balanna puluwan habai. අනිත් හැම channel එකක්ම Scrambled Program කියලා වැටෙනවා.
ඒ කියන්නේ මේවා encrypted ද නැත්නම් මේ දවස්වල active නැද්ද?

