කොලබට යන්න පාස් එකක් ගන්න පුළුවන් වෙයිද ? මම kalutara ඉන්නේ කොලබට යන්නයි ඕනේ foreign ministry certified කරපු Original O/L & A/L certificates ගන්න කොලබ foreign ministry එකට යන්න බයික් එකකින් පාස් එකක් ගන්න පුළුවන් වෙයිද . මේ වගේ එකකට දෙයිද ...