කොලබට යන්න පාස් එකක් ගන්න පුළුවන් වෙයිද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කොලබට යන්න පාස් එකක් ගන්න පුළුවන් වෙයිද ?

    මම kalutara ඉන්නේ කොලබට යන්නයි ඕනේ

    foreign ministry certified කරපු Original O/L & A/L certificates ගන්න කොලබ foreign ministry එකට යන්න බයික් එකකින් පාස් එකක් ගන්න පුළුවන් වෙයිද .

    මේ වගේ එකකට දෙයිද ?. :sorry:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    දැන් online ගන්න පුළුවන්, no need to go.

    online ගන්න බෑ මචන් :( foreign ministry සහතික කරපු එක.

    Online ගන්න පුලුවන් education d... එකෙන් දෙන එක විතරයි :(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹට ඕක මේවෙලාවෙ ගන්න හදිස්සිම කාරණාවක් නම් පොලිසියට කියල පාස් එකක් දම්මගනින්.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උඹට ඕක මේවෙලාවෙ ගන්න හදිස්සිම කාරණාවක් නම් පොලිසියට කියල පාස් එකක් දම්මගනින්.

    :love: