කොලබින් ඉඩමක්...

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    perch 5k nam plan approve karanne na council eken. aduma 6.5wat tiyenna ona. loan gannat ehemai.
    para lagin nam oya ganata hoyaganna amarui. mama inne maharagama, mehe atulata wennat perch eka 9-12lacks wenawa. padukka wage pattakin nam bare land 20p witara 10-15lacks wage karaganna puuwan. homagama-godagama waget e ganata hoyaganna puluwan habai para laga ewa ganan wei. best of luck
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    තැන්ක්ස් මචෝ.... බැන්ක් ලෝන් එකක් දාන්න පුලුවන් අව්ලක් නැ ඉඩම තියල... හොද එකක් සෙට් නම්... එකක් තිබ්බොත් පීම් එකක් දාන්න
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    තැන්ක්ස් මචෝ.... බැන්ක් ලෝන් එකක් දාන්න පුලුවන් අව්ලක් නැ ඉඩම තියල... හොද එකක් සෙට් නම්... එකක් තිබ්බොත් පීම් එකක් දාන්න

    bank loan dannat aduma 6.5p tiyenna ona. e idamata yanna parak tiyenawa nam 10-12ft wide road ekak wennat ona. nattan idama bank eke tiyanna ba. hambunot kiyannam :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ අපේ රත්නපුර පානදුර මේන් රෝඩ් එක අයිනෙ තිබුන ඉඩම වික්කෙත් පර්ච් එක ලක්ෂ 8 ගානෙ හරි ප්‍රයිස් එක ලක්ෂ 10 අපි සල්ලි හදිස්සියක් හින්ද වික්කෙ පර්ච් එක ලක්ෂ 8 ගානෙ. ඉතින් උඹ කොහෙද බන් කොලඹ අවට මේන් රෝඩ් එකක් ලඟින් පර්ච් එක ලක්ෂ 4 ගානෙ ඉඩම් ගන්නෙ? හීනයක් තමයි.........
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ අපේ රත්නපුර පානදුර මේන් රෝඩ් එක අයිනෙ තිබුන ඉඩම වික්කෙත් පර්ච් එක ලක්ෂ 8 ගානෙ හරි ප්‍රයිස් එක ලක්ෂ 10 අපි සල්ලි හදිස්සියක් හින්ද වික්කෙ පර්ච් එක ලක්ෂ 8 ගානෙ. ඉතින් උඹ කොහෙද බන් කොලඹ අවට මේන් රෝඩ් එකක් ලඟින් පර්ච් එක ලක්ෂ 4 ගානෙ ඉඩම් ගන්නෙ? හීනයක් තමයි.........

    අම්මෝ බන්... එහෙමද... අතෙ ගානක් තියෙන නිස ලෝන් එකකට යන්න පුලුවන්.. තාම එකක් සෙට් උනෙ නැ බන්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Minimum perches gaanak thiyenawa MC eken MC ekata. 5 bari weyi samahara wita. Colombo 1-15 nam puluwn mama hithanne.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Minimum perches gaanak thiyenawa MC eken MC ekata. 5 bari weyi samahara wita. Colombo 1-15 nam puluwn mama hithanne.

    ඔව් බන් ලොකු ඉඩමක් නෙවෙය් ගෙයක් හදන්න ගාන අව්ලක් නැ.. ලෝන් එකක් හරි දාන්න පුලුවන් නෙ...