perch 5k nam plan approve karanne na council eken. aduma 6.5wat tiyenna ona. loan gannat ehemai.
para lagin nam oya ganata hoyaganna amarui. mama inne maharagama, mehe atulata wennat perch eka 9-12lacks wenawa. padukka wage pattakin nam bare land 20p witara 10-15lacks wage karaganna puuwan. homagama-godagama waget e ganata hoyaganna puluwan habai para laga ewa ganan wei. best of luck
තැන්ක්ස් මචෝ.... බැන්ක් ලෝන් එකක් දාන්න පුලුවන් අව්ලක් නැ ඉඩම තියල... හොද එකක් සෙට් නම්... එකක් තිබ්බොත් පීම් එකක් දාන්න

bank loan dannat aduma 6.5p tiyenna ona. e idamata yanna parak tiyenawa nam 10-12ft wide road ekak wennat ona. nattan idama bank eke tiyanna ba. hambunot kiyannam![]()
යකෝ අපේ රත්නපුර පානදුර මේන් රෝඩ් එක අයිනෙ තිබුන ඉඩම වික්කෙත් පර්ච් එක ලක්ෂ 8 ගානෙ හරි ප්‍රයිස් එක ලක්ෂ 10 අපි සල්ලි හදිස්සියක් හින්ද වික්කෙ පර්ච් එක ලක්ෂ 8 ගානෙ. ඉතින් උඹ කොහෙද බන් කොලඹ අවට මේන් රෝඩ් එකක් ලඟින් පර්ච් එක ලක්ෂ 4 ගානෙ ඉඩම් ගන්නෙ? හීනයක් තමයි.........
Minimum perches gaanak thiyenawa MC eken MC ekata. 5 bari weyi samahara wita. Colombo 1-15 nam puluwn mama hithanne.