කොලබින් ශ්‍රිලනිපයට එකම ආසනයක් වත් නැහැ ..
ශ්‍රිලනිප එක්කෙනයිලු ඉන්නේ කොාළඹින් පත්වෙච්ච අය. වැඩේ කියන්නෙ බැලින්නං ඒ පත් වෙලා ඉන්නේ සුසිල් ප්‍රේමජයන්ත. ඇැත්තටම මිනිහත් දැං ශ්‍රිිලංකාකාරයෙක් නෙවෙයි. මෛත්‍රිපාල මිනිහගේ ලේකම්කමත් නැති කරලා පක්ෂ සාමාජිකත්වයත් අහෝසි කරා. එහෙම බැලුවම සන්ධානයේ කොළඹින් ශ්‍රිලනිපයේ එකෙක්වත් නෑ. මෛත්‍රිපාල මහතා යටතේ ශ්‍රිලනිපය යන කලදසාව මේකෙන් පැහැදිලි වෙනවා.
විමල් වීරවංශ – 313,801
උදය ගම්මන්පිල – 198,818
සුසිල් ප්‍රේමජයන්ත – 174,075
දිනේෂ් ගුණවර්ධන – 124,451
බන්දුල ගුණවර්ධන – 96,057
මොහාන් ලාල් ග්‍රේරෝ – 65,703
ගාමිණී ලොකුගේ – 58,527

Last edited: