කොලබින් ශ්‍රිලනිපයට එකම ආසනයක් වත් නැහැ ..

lasa1106

Member
Apr 26, 2012
626
197
0
කොලබින් ශ්‍රිලනිපයට එකම ආසනයක් වත් නැහැ ..

ශ්‍රිලනිප එක්කෙනයිලු ඉන්නේ කොාළඹින් පත්වෙච්ච අය. වැඩේ කියන්නෙ බැලින්නං ඒ පත් වෙලා ඉන්නේ සුසිල් ප්‍රේමජයන්ත. ඇැත්තටම මිනිහත් දැං ශ්‍රිිලංකාකාරයෙක් නෙවෙයි. මෛත්‍රිපාල මිනිහගේ ලේකම්කමත් නැති කරලා පක්ෂ සාමාජිකත්වයත් අහෝසි කරා. එහෙම බැලුවම සන්ධානයේ කොළඹින් ශ්‍රිලනිපයේ එකෙක්වත් නෑ. මෛත්‍රිපාල මහතා යටතේ ශ්‍රිලනිපය යන කලදසාව මේකෙන් පැහැදිලි වෙනවා.

විමල් වීරවංශ – 313,801
උදය ගම්මන්පිල – 198,818
සුසිල් ප්‍රේමජයන්ත – 174,075
දිනේෂ් ගුණවර්ධන – 124,451
බන්දුල ගුණවර්ධන – 96,057
මොහාන් ලාල් ග්‍රේරෝ – 65,703
ගාමිණී ලොකුගේ – 58,527
 
Last edited:

monson

Well-known member
  • May 7, 2007
    25,786
    28,958
    113
    විමල් වීරවංශ – 313,801 - JNP
    උදය ගම්මන්පිල – 198,818 - PHU
    සුසිල් ප්‍රේමජයන්ත – 174,075 - SLFP
    දිනේෂ් ගුණවර්ධන – 124,451 - MEP
    බන්දුල ගුණවර්ධන – 96,057 - Ex-MEP, UNP
    මොහාන් ලාල් ග්‍රේරෝ – 65,703 Ex-UNP
    ගාමිණී ලොකුගේ – 58,527 - Ex-UNP
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    විමල් වීරවංශ – 313,801 - JNP
    උදය ගම්මන්පිල – 198,818 - PHU
    සුසිල් ප්‍රේමජයන්ත – 174,075 - SLFP
    දිනේෂ් ගුණවර්ධන – 124,451 - MEP
    බන්දුල ගුණවර්ධන – 96,057 - Ex-MEP, UNP
    මොහාන් ලාල් ග්‍රේරෝ – 65,703 Ex-UNP
    ගාමිණී ලොකුගේ – 58,527 - Ex-UNP

    සුසිල් ප්‍රේමජයන්ත දැන් මොන පක්ෂේද කියලා දෙවියෝ තමා දන්නේ....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විමල් වීරවංශ – 313,801 - JNP
    උදය ගම්මන්පිල – 198,818 - PHU
    සුසිල් ප්‍රේමජයන්ත – 174,075 - SLFP
    දිනේෂ් ගුණවර්ධන – 124,451 - MEP
    බන්දුල ගුණවර්ධන – 96,057 - Ex-MEP, UNP
    මොහාන් ලාල් ග්‍රේරෝ – 65,703 Ex-UNP
    ගාමිණී ලොකුගේ – 58,527 - Ex-UNP

    කොමාන්ඩෝ බටයො ටිකක් පැරශුට් වලින් බැහැල දීපු ගේමක් වගෙ මටනම් පේන්නෙ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශ්‍රිලනිප එක්කෙනයිලු ඉන්නේ කොාළඹින් පත්වෙච්ච අය. වැඩේ කියන්නෙ බැලින්නං ඒ පත් වෙලා ඉන්නේ සුසිල් ප්‍රේමජයන්ත. ඇැත්තටම මිනිහත් දැං ශ්‍රිිලංකාකාරයෙක් නෙවෙයි. මෛත්‍රිපාල මිනිහගේ ලේකම්කමත් නැති කරලා පක්ෂ සාමාජිකත්වයත් අහෝසි කරා. එහෙම බැලුවම සන්ධානයේ කොළඹින් ශ්‍රිලනිපයේ එකෙක්වත් නෑ. මෛත්‍රිපාල මහතා යටතේ ශ්‍රිලනිපය යන කලදසාව මේකෙන් පැහැදිලි වෙනවා.

    විමල් වීරවංශ – 313,801
    උදය ගම්මන්පිල – 198,818
    සුසිල් ප්‍රේමජයන්ත – 174,075
    දිනේෂ් ගුණවර්ධන – 124,451
    බන්දුල ගුණවර්ධන – 96,057
    මොහාන් ලාල් ග්‍රේරෝ – 65,703
    ගාමිණී ලොකුගේ – 58,527
    :baffled:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේ වගේ හරක් තියාගන්නේ නැතුව කොළඹ එක ආසනයක්වත් නැතිවාට කමක් නෑ. මුන් ඕක්කෝම මහ අවස්ථාවාදියෝ. මහින්දව විකුණලා ආපු උන්. මුන්ට ඡන්දේ දුන්නේ නිදහස් පක්ශේ මිනිස්සු. මුන් නිසා හරි හමන් ශ්‍රීලංකා කාරයෙක්ව ඡන්දෙකට දාන්නත් නෑ. මුන්ව එලවලා දාන්න ඕන. සංධානේ විසුරවලා නිදහස් පක්ශේ වෙන් කරගන්න කාලේ හරි.
    එතකොට මුන් වෙනම සංධානයකින් හෝ වෙන වෙනම ඉල්ලලා තමන්ගෙ තරම තේරුම් ගනී.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ වගේ හරක් තියාගන්නේ නැතුව කොළඹ එක ආසනයක්වත් නැතිවාට කමක් නෑ. මුන් ඕක්කෝම මහ අවස්ථාවාදියෝ. මහින්දව විකුණලා ආපු උන්. මුන්ට ඡන්දේ දුන්නේ නිදහස් පක්ශේ මිනිස්සු. මුන් නිසා හරි හමන් ශ්‍රීලංකා කාරයෙක්ව ඡන්දෙකට දාන්නත් නෑ. මුන්ව එලවලා දාන්න ඕන. සංධානේ විසුරවලා නිදහස් පක්ශේ වෙන් කරගන්න කාලේ හරි.
    එතකොට මුන් වෙනම සංධානයකින් හෝ වෙන වෙනම ඉල්ලලා තමන්ගෙ තරම තේරුම් ගනී.

    Dan upathinma UNP wena ekek hoya ganna hari lesi..