කොලබ අවට දවසක ට්‍රිප් එකක්...

podde

Member
Jan 28, 2009
540
33
0
කොලබ අවට දවසක ට්‍රිප් එකක්...

මචන්ලා....
අපේ පවුලේ සෑමට පොඩි එවුන් අතුලුව... කොලබ අවට දවසකින් ගිහින් එන්න් පුලුවන් හොද තනක් හොයල දෙනවද...
පොඩි එවුන්ට ෆන් ගන්න පුලුවන් තෑනක් වෙන්නත් ඔන..

යලුවො ටික පොඩි හෙල්ප් එකක් දෙනවනම් රෙප් දෙනව ඔන්න...

:yes::yes::yes::yes::yes:
 
Phenol

Banned
May 14, 2015
255
41
0
මචන්ලා....
අපේ පවුලේ සෑමට පොඩි එවුන් අතුලුව... කොලබ අවට දවසකින් ගිහින් එන්න් පුලුවන් හොද තනක් හොයල දෙනවද...
පොඩි එවුන්ට ෆන් ගන්න පුලුවන් තෑනක් වෙන්නත් ඔන..

යලුවො ටික පොඩි හෙල්ප් එකක් දෙනවනම් රෙප් දෙනව ඔන්න...

:yes::yes::yes::yes::yes:

:rolleyes::nerd: ඔයාගේ ඇවටර් එකේ දාගෙන ඉන්න රූපේ තියන එකේ සයිස් එක මදිද ?.... :lol::lol:
 
Last edited: