කොලබ අවට දවසක ට්‍රිප් එකක්... මචන්ලා.... අපේ පවුලේ සෑමට පොඩි එවුන් අතුලුව... කොලබ අවට දවසකින් ගිහින් එන්න් පුලුවන් හොද තනක් හොයල දෙනවද... පොඩි එවුන්ට ෆන් ගන්න පුලුවන් තෑනක් වෙන්නත් ඔන.. යලුවො ටික පොඩි හෙල්ප් එකක් දෙනවනම් රෙප් දෙනව ඔන්න...