එක්ස්ප්රස් ටේන් එකක් ඇල්ලුවොත් විනාඩි 20-30 විතර යනවා.නෝමල් එකකනම් විනාඩි 45 ක් විතර යනවා.තමන්ගේ වාහනයක යනවනම් පැයක් විතර යනවා.බස් එකේනම් පැයත් පැය එකහමාරත් විතර කාලයක් යනවා.
උදේ ටැෆික් තියෙන වෙලාවට තමයි ඔය වෙලාව යන්නේ.නැත්නම් එච්චර වෙලාවක් යන්නේ නෑ.පානදුරේ ඉඳන් කොලබට 30KM වගේ තියෙන්නේ
Ela machan
උබේ ගම ද පානදුර
නැත්තම් උබත් ඉඩමක් අරන් ආව ද




