කොලබ ඉන්න අය

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තව මාසයක් වගේ යද්දි හිටු කියලා මැරෙයි බං හැමතැනම.අපේ පක්කුන්ට ඔය කොච්චර මේ දැන් මැරෙනවා කිව්වත් පරිස්සං වෙන්නෑ.සංචරන සීමා දාල තිබ්බ කාලෙ මතකනෙ?ගෝටයි ශවේන්ද්‍රයි විතරයි පාරෙ නැත්තෙ.අනෙක් උන් ඔක්කොම පාරෙ 😡 ඇදරි නීතිය දරුණුවටම දාල වටේටම පොලිසිය දාලා එලියට බැස්සොත් අල්ලන් යනවා කියලා නීතියක් දාලා එලියට බහින උන්ට නෙලලා අල්ලන් යනවා නිවුස් වලට පෙන්නුවොත් ඔන්න යන්තං එලියට බහින්නැතුව ඉදී.
    Mask danne neti un kudalagena gihin TV eke pennuwat hadune nane
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එක කැනයිනෙ.ඒක කාපන්.සීනීද ඇබුල්ද
    ඇඹුල් බන්,
    උදලු මිට වාගෙ ගෙඩි වල සයිස් :ROFLMAO:


    me yana wdyta awruddakata withara wahana wenne bn
    රෙද්ද වහපිය
    තව කෙහෙල් ගස් ගොඩක් තියනව, ඒවට මොකද වෙන්නෙ
    තෝ මගෙ අලාබෙ ගෙවපිය එහෙනන් :growl:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇඹුල් බන්,
    උදලු මිට වාගෙ ගෙඩි වල සයිස් :ROFLMAO:



    රෙද්ද වහපිය
    තව කෙහෙල් ගස් ගොඩක් තියනව, ඒවට මොකද වෙන්නෙ
    තෝ මගෙ අලාබෙ ගෙවපිය එහෙනන් :growl:

    Magulak kynwa ithin :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
    විකුන ගන්න බෑ
    දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන

    කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
    වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.

    දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
    හුට්ට

    කෙහෙල්කැන කන්න බැරිනම් මට ඊමේල් කරහන්
     
    • Haha
    Reactions: Solo Rider

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    කෙහෙල්කැන කන්න බැරිනම් මට ඊමේල් කරහන්
    කැනම 500/- , එක ඇවරියක් ............නොමිලේ කියලා ගහගෙන බයිසිකලයක පටවගෙන පොඩි රවුමක් පලයන්.......... හුකැස් ගලා විකිනෙයි.
     
    • Love
    Reactions: Solo Rider and Erzo

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
    විකුන ගන්න බෑ
    දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන

    කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
    වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.

    දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
    හුට්ට
    කොහෙද තියෙන්නෙ.. කෙසෙල් කැනම හරි දියන්...