Mask danne neti un kudalagena gihin TV eke pennuwat hadune naneතව මාසයක් වගේ යද්දි හිටු කියලා මැරෙයි බං හැමතැනම.අපේ පක්කුන්ට ඔය කොච්චර මේ දැන් මැරෙනවා කිව්වත් පරිස්සං වෙන්නෑ.සංචරන සීමා දාල තිබ්බ කාලෙ මතකනෙ?ගෝටයි ශවේන්ද්රයි විතරයි පාරෙ නැත්තෙ.අනෙක් උන් ඔක්කොම පාරෙඇදරි නීතිය දරුණුවටම දාල වටේටම පොලිසිය දාලා එලියට බැස්සොත් අල්ලන් යනවා කියලා නීතියක් දාලා එලියට බහින උන්ට නෙලලා අල්ලන් යනවා නිවුස් වලට පෙන්නුවොත් ඔන්න යන්තං එලියට බහින්නැතුව ඉදී.

