
135 ganna dannawada machan ???
ahh colombo 5.mn hithanne kotuwen 138 bus ekak gattama puluwan wei machn.
colombo 5 kiynne kirulapana side ekane.
138 maharagama bus ekak gtta nm hari![]()
යාලුවනේ දන්නා කවුරුහරි කියනවද මට මේ තැනට යන විදිය. මේකට කොලබ කොටුවේ ඉදන් යන්න ඕන මොන බස් වලද කියනවද. මෙන්න මේකයි තැන ...
No.7, Suleiman Terrace, Colombo 05, Sri Lanka
කොටුව ස්ටේෂන් එක ඉස්සරහින් ගන්න 138 බස් එක (මහරගම/කොට්ටාව/රුක්මල්ගම/හෝමාගම). ඒකේ ගිහින් තිඹිරිගස්යාය හන්දියෙන් බහින්න (කොළඹ කැම්පස් එක පහු කරලා තුම්මුල්ල හන්දියත් පහුකරලා වමට හරවලා ගියාම). එතන ඉඳන් පාර පහත මාක් කරලා තියෙනවා.
![]()