කොලබ එන්න ද? බස් යනවනේ?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    දුර ගමන් සේවා නන් වෙනදා තරන් නෑ පොඩ්ඩක් අඩුයි..ආවට පස්සේ බස් තියෙනවා.මමත ඊයේ ගිහින් ආවා..
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට කියපන් මීට කලින් පුද්ගලික වාහන වල නිකන් කොළඹ ආපු උන් ඇල්ලුවා ද කියලා? 😅 😜
    උබ කොලබ ද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වරෙන් වරෙන් කව රුත් චෙක් කරන්නේ නෑ .මන් කැලණියේ ඉදල අලව්වට ගියේ බන්.

    පුද්ගලික වාහනෙකින් උදේ ආවොත් චෙක් කරන්නේ නැ
     
    • Like
    Reactions: lasankandy and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වරෙන් වරෙන් කව රුත් චෙක් කරන්නේ නෑ .මන් කැලණියේ ඉදල අලව්වට ගියේ බන්.

    පුද්ගලික වාහනෙකින් උදේ ආවොත් චෙක් කරන්නේ නැ
    එහෙනම් එලකිරි
    ඔව් දැන් කොළඹ ඉන්නේ. මම weekend නුවර ගිය මොකෙක් වත් බැලුවේ නෑ. 🤭 🤭 🤭
    🤩 චෙක් කරන්නෙ නැද්ද
    උවමනාවක් නැත්නම් එන්න එපා බන් මෙහෙ හැම තැනම කොරෝනා :dull: :dull:
    එක නම් ඇත්ත බන්.මැරෙනවා නම් මෙලාට මැරිලා හොස්පිට්ල් අස්සෙ මම ගිය විදිහට
    ගම්පහ ඉඳන් කොළඹ යද්දිනං විහිලුවටවත් බලල නෑ...
    බැරියර් නැද්ද
    එලකිරි
    custom eke badu hirawela da?
    නෑ බන් වෙන වැඩකට
     
    • Like
    Reactions: Rankira and NRTG