අල්ලන්නෙ නැද්ද?ඒවුනාට උවමනාම නැත්තං එපා
Enna.
මට කියපන් මීට කලින් පුද්ගලික වාහන වල නිකන් කොළඹ ආපු උන් ඇල්ලුවා ද කියලා?අල්ලන්නෙ නැද්ද?
![]()
උබ කොලබ ද?මට කියපන් මීට කලින් පුද්ගලික වාහන වල නිකන් කොළඹ ආපු උන් ඇල්ලුවා ද කියලා?![]()
![]()
ඔව් දැන් කොළඹ ඉන්නේ. මම weekend නුවර ගිය මොකෙක් වත් බැලුවේ නෑ.උබ කොලබ ද?

එහෙනම් එලකිරිවරෙන් වරෙන් කව රුත් චෙක් කරන්නේ නෑ .මන් කැලණියේ ඉදල අලව්වට ගියේ බන්.
පුද්ගලික වාහනෙකින් උදේ ආවොත් චෙක් කරන්නේ නැ
ඔව් දැන් කොළඹ ඉන්නේ. මම weekend නුවර ගිය මොකෙක් වත් බැලුවේ නෑ.![]()
![]()
![]()
එක නම් ඇත්ත බන්.මැරෙනවා නම් මෙලාට මැරිලා හොස්පිට්ල් අස්සෙ මම ගිය විදිහටඋවමනාවක් නැත්නම් එන්න එපා බන් මෙහෙ හැම තැනම කොරෝනා![]()
![]()
බැරියර් නැද්දගම්පහ ඉඳන් කොළඹ යද්දිනං විහිලුවටවත් බලල නෑ...
එලකිරිBUMP
නෑ බන් වෙන වැඩකටcustom eke badu hirawela da?
නෑ බං. මම නම් ආවේ ගියේ office time යන එන වෙලාවට. කවුරුත් බැලුවේ නෑ. මාසයක් වගේ ගිය.චෙක් කරන්නෙ නැද්ද
නෑ..බැරියර් නැද්ද
ගම්පහ ඉදල කොළඹ යද්දී මගුලටද බන් බලන්නේගම්පහ ඉඳන් කොළඹ යද්දිනං විහිලුවටවත් බලල නෑ...
එකම පලාතනේ