වරෙන් බං . ඇවිත් බලපං. හැබැයි මතක ඇතුව ඇල්බිසියා ඇද නැති ලැලි 6ක් ලැස්ති කරලා වරෙන්. ආන්ඩුවෙන් පෙට්ටිය දෙන්නැමේ දවස් වල ඇවිල්ලා කොරෝනා හදාගන්න වෙයිද?
ow aniwa badu sure![]()
Colombo awata ehema loku crowd ekak move wenne na. Bus walath loku crowd ekak na. Godak aya office unath enne personal vehicle wala. Normally bus ekaka minissu 20k wath na. Pettah thama lockdown hinda minissu na
awulak na
ඇවිත් බලපං.... ටී වී වල යන්නෙ මොන බයිලද කියල හිතෙයි![]()
අවුලක් නෑ හෙනගහුවා වගේ වැහුවොත් ඉන්න බලන් වරෙන්![]()
අව්ලක් නෑ .. ස වගකීම බරගනවා ... බය නැතුව වරෙන් ..
වරෙන් බං . ඇවිත් බලපං. හැබැයි මතක ඇතුව ඇල්බිසියා ඇද නැති ලැලි 6ක් ලැස්ති කරලා වරෙන්. ආන්ඩුවෙන් පෙට්ටිය දෙන්නැ
සිරා ද??
පෙටා ලොක් ඩවුන් ද බන්? ඉන්ටර්සිටි ට්රෙන් එක කොහෙද නතර කරන්නේ?
අවුලක් නෑ??
ඈ ඈ ඒ කිවේ??
සික් ඒ.. මූසල කමට කීව කතාව
හැදුනාට පස්සේ වගකීම අරං මොනවා කරන්න ද බං
ලොකු අවදානමක් තියෙනවා මහජනයා වැඩිපුර ගැවසෙන තැන වලට ගියොත්. තව බස් වල යනවනම් තවත් වැඩියි
ඒ ලබ්බවල් වැඩක් නැනේ ... ස වගකීම ගණන්ව කිවම කටයි පුකයි වහන් වරෙන් .... කොළඹ එන්නත් රටක් තියෙන ඕනෙනේ ..
අෆෝ... බඩු පැකට් වෙයිද බන්? කෝච්චියේ එන්න බැලුවේ
හැදුනොත්?
අෆෝ... බඩු පැකට් වෙයිද බන්? කෝච්චියේ එන්න බැලුවේ
හැදුනොත්?